Thoodu | Episode 194 - (2019-11-14) | ITN
Pubblicato il 14 nov 2019
Thoodu | Episode 194
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka
#Thoodu #Episode194
ITN ON SOCIAL
Follow on Facebook : facebook.com/ITNSriLanka
Follow on Twitter : twitter.com/ITNSriLanka
Subscribe on IT-tvs: bit.ly/SubscribeITNSriLanka
© 2019 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka
#Thoodu #Episode194
ITN ON SOCIAL
Follow on Facebook : facebook.com/ITNSriLanka
Follow on Twitter : twitter.com/ITNSriLanka
Subscribe on IT-tvs: bit.ly/SubscribeITNSriLanka
© 2019 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
Commenti
Apie dawaka danna na ajithwanam dannawa adaraie ajith supirie actin
ගොඩක් දුකයි දේවක ගැන ගොඩක් ගොඩක් දුකයි කතාව අවංකවම ලස්සනයි
Ma කතාවේ තේජා ට kawadda සාධාරණ වෙන්නේ
ලෙ තියෙන්නෙ ජාන්ක්ගෙ පුතාට
Ko me ama..ayawa penanhna
මතීශ හරි මොඩයෙක්
ma katawa nam mara katawak matu wana hatu waga koha hari edala pawlakat akkanak ahamban matu wanawa aruma puduma kata
රමේශ් මහත්තයා ඔය විදියටම යන් ඒ ගමන හරි😏😏😏😏😏😏 ඔයාලගෙ ලොකු කම් ඉක්මනට නැති වෙන්න ඔන😠😠😠😠😠😠😠
තේඡා පූඡා ඔය දෙදෙනා සහොදරින්ට වයිරේමයී කරන්නේ ඒ රගනයටද ආශා දුෂ්ඨ වැඩවලට නම්බර්එක 1
ana ma dawkya kynna ptta boru
මේ දේවකට රගපාන කෙනාට ලස්සන ළපටි පොස් කොල්ලෙක් ගන්න එපැයි. රටක ජීවත් වුනා කිවුවහම පොඩි පොස් ගතියක් තියෙන්න එපැයි. මේකා ගංජා කාරයෙක් වගෙයිනේ.
nadeeshani de silva අපිත් මේ ජපානේ සැප විදින්නේ නෑ තමයි. නමුත් රටක අවුරැදු ගානක් ජීවත් වෙන කොට මනුස්සයන්ගේ බාහිරින් ඒක ඉබේටම පේනවා. දැන් අර ජෙහාන් ඉන්නේ. අනික මේ කියන විදිහට මේක ඉපදිලා තියෙන්නෙත් ඒ රටේලු. ඉතිං පොඩි පෙනුමක් වත් තියෙන්න ඕන නේද.
@chathu thushari ඇත්තද දන් නෑනේ
@nadeeshani de silva පොෂ් කියන්නේ වචනයක් විතරයි නේද හලො
මෙහෙ ජිවත් වෙන මිනිස්සු ඔහොම තමයි. බොරුවට පොෂ් වෙන්න හදන්න නෑ. අනික ඔය වගේ ජොබ් තමයි කරන්නෙත්
Ama ko ettatam
Ai jehanwa kathawen ain karanna hadanne.dinithita hariyanne jehanwa
mata nam hithenne dhewaka janakage atheethaya siyallama dhanagena depala kolla kanna aapu hora manussayek kiyala.
Champian stsr eke Peshela kiw vidiyeta madewe hame kellatema try neda
තේජාගෙ සැර
දේවක රගපානවා දැක්කෙ පලමු වතාවට එත් නියමයි කොල්ලො ඔයාගෙ රගපැමක් කියලා හිතන්නවත් බැහැ මටත් ඇඩුනා සුබ අනාගතයක්
Ai suriya kusum wis me dekema innawa wis eke ajitge charite woow niyamai
Eya wes kathawe innwa katar ajith kiyla
ලස්සනයි 👍
Diwaka. Pau
ජානක දැන් තමයි හරි තැනට ඇවිත් ඉන්නේ දෙවක ජානනකේ පුතා උනොත් හොදයි මොකද සාමාධි බාලාගෙන ඉන්නේ දෙපොල තනියම බුක්ති විදින්න
Thejage hesirima hodama lankawe kello me wage he’d unoth iwarai salakilimath wenna ma padmini
Ane Pau dewaka
Madawa kukula denawa hombata dekak.😂😂😘😘
Aluth love eka
niyama police charithaya
thejatat dan samantigey anilgey adare one aka wena kenekta ayti wenakota katat dukay tama theja samantiwa amma kiyala pili aran Dan aka hodata terenawa
ඒ ලව් එකත් හරි
හෙට පෙන්නන කොටසෙදි තේජා හොඳටම කේන්ති ගිහින් දිනිතිට කම්මුලට ගහනව බොලේ අනිල්වයි සමන්තිවයි අම්මා තාත්තා කියල හොයාගෙන එන්න එපා කියලා.මේ තේජානම් මාර වසයි
කෝ අමා මන් ගොඩක් කැමතියි අමාගෙ රගපෑමට එයා කතාවෙන් අයින් වෙලා කියලා හිතෙන්නේ මට විතරද
මෙි රමෙිස්ට වැඩෙි වරදියි ලගදිම
@Sohel Khan 👍👍👍👍
@Sohel Khan 😆😆😆😆
රමෙස්ගෙ නෙමෙ මෙ මදිස තේනුවර්ගෙ
මාත් ආසාවෙන් ඉන්නෙ ඌට් වර්දින්ක්ම්
Dhewakala chaapala ජානක la තව cocchara ඇති ද ලස්සනයි janakage කතාව
අනෙ දෙවක මමත් aeduwa ගොඩක් 😭 දුක හිතුනා
මටත් ඇඩුනා
🤣
Pau ane harima dukai adanam kathawa dewaka pau.....
දනුකවත් තේජව තේරුම් ගත්තොත් හොදයි. මොකද මතීෂ වෙනස් වෙනව පහුවෙද්දි. කතාව ඇදල ඇදල අවසානයේ පැහැසරා කතාව වගෙ ඉවර නොකර හොද අවසානයක් තිබුනොත් හොදයි
දේවකගේ අසරන කමයි කියන දේවල්වලටයි පපුව පැලෙන්න දුකයි😭
අම්මෝ මටත් ඇඩුනා
Apo janaka oyage pirimi kamtat lajjai pau චපා me oyage putage ඇස්වලින් ගලන kadullu oyata balan inna pulluwanda....chapata uktiya ikmata laba denna...
පුතාණෝ පෑඩ් එකෙන් ගහපු ගේම් එක මාට්ටු වෙන සොදුරු වීඩියෝ එක...ලීක් උණා..it-tvs.com/tv/video-EfSIGNbo-l4.html
Nobut නොබට් ane ballo manussayanta Garahanna apa
Ama kenek nathi nisa boruwata lokuwa eheta karanna hadanawa
hati VTHARAK dewakage..THATTHATA..katha karana.hati..M echchara. kal..PUTHA.koheda.hitiye
Chapata pisshu kumarida danne na oya pisshinam danna epa hode