Thoodu | Episode 193 - (2019-11-13) | ITN

Pubblicato il 13 nov 2019
Thoodu | Episode 193
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Thoodu #Episode193
ITN ON SOCIAL
Follow on Facebook : facebook.com/ITNSriLanka
Follow on Twitter : twitter.com/ITNSriLanka
Subscribe on IT-tvs: bit.ly/SubscribeITNSriLanka
© 2019 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Commenti

  • Samade kawadawath nathuwa pappata Wanda

  • Devaka janakage putha kiyala dana gaththa dawasata tamai samadeta pissu hadila Marenna wanne.

  • Ramesh Ganige Padeta Natana minihek

  • Samade karanna puluwan gong wada karala dan ninda yanne nahalu Rattaran badu Gana matak wena nisa. A gani karoth karanne oya wage Asamajjathe wadak tamai.

  • Cashan jahan niyami danna

  • Madawa apu nisa shok

  • මේ වෙද පප්පා පරම්පරාවෙන් එන පප්පා පව්ලක්

  • apo.diniti.wadak.na

  • ජනකගෙ පුතා ගැලපෙන් නැ මෙ චරිතයට

  • Ane jehan yanna epa

  • 💖💖💖🌹🌹✈✈✈samadila inne kuruluge gdr kiyana aya like ekk dan na💞💞💞💞💞🌹🌹✈✈✈

  • Keshant dinithi set wei wg

  • මොඩ සමාධි tenuwarata කියන්නේ කඩ gane යන්න කියලා ..ai ඔයාට යන්න බැරි

  • වැඩිමහල් අය වචනයක් කීවෝත් එකේ පුදුමාකාර හරසර ඇතුලාන්තයේ තියනවා ඒවා පිලිගත්තෝතීන් ඡීවිතේ කවදාවත් වරදින්නේ නෑ ( පප්පාගේ කතා👍)

  • Jehan..yanna.apa..appa.kesan..hodai.....den.kattoya..maru..una..mokoo..a......amath..nee....ane.manna..saduda.idala..jehan..nethi.wei..

  • 👌👌👍👍

  • මේ දිනිතිමද ටික් ටොක් කරේ🤔🤔🤔මෙයා හරි කැතයිනෙ කට කැතම කැතයි ඒත් ටික් ටොක්🙄

    • Sanshi Samanali ටික් ටොක් එකෙ කැම් එකෙන් විඩියෝ කරානම් ලස්සන ට ඉදි දිනිතිගෙ මුන ඇදයි

  • ඇත්තටම කවුද මේ චාපට ඉන්නේ එතකොට පප්පා දන්නේ නැද්ද ජානකට දරුවෙක් ඉන්නවා කියලා

  • අපෝ මේ කෙශාන් වෙනුවට වෙන කවුරුත් හිටියෙම නැද්ද අප්පා ගන්න.....

  • අපෝ මේ කෙශාන් වෙනුවට වෙන කවුරුත් හිටියෙම නැද්ද අප්පා ගන්න.....

  • බලන්න හිතෙන්නැතිම කතාවක් අහක තියෙන කුනුගොඩවල් ගේනව කිසිම තේරුමක් නෑ

  • ජානකගෙ පුතාට ඉන්න කෙනා මෝරලා වැඩී. තව පොඩ්ඩක් අහිංසක උනා නම් හොදයි. සනුක වගේ.

    • Senanayake Dasanayake හ්ම්ම් හ්ම්ම් ඇත්ත

    • Eka aththa.puthata eya galapenne na.darunui wage

    • මටත් හිතුනා ඒක නම්

  • Siya papappa issaraha matheesha wadiwela inna katha hari asobanai

  • Pala Pala samadi yanna

  • Man kiwwa hariiii .. jehan ge yaluwa ta set wei dinithiii.. seeya pappath kamathi wei mage keshan taa.. niceee

  • ,adt. Lassanae. Thoodu

  • මතිෂට ෆැක්ටරි එක අයිති කරලා දෙන්න බලාගෙන හින මවන සමාධි වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 😔😔

  • සමාධිගේ නැතිවෙිචිච රතුුං බඩු හෙය හෙය කඩගානේ පලයන්කෝ තේනුවර මෝඩ ගෑනි..😆😆😆😆😆

  • Ane jehan oya yanna epa anee

  • jewelarees' novei noney ' jewellery.'prekshayange samachchlayata pathwenna epa

  • පප්පා මොල කාරයා වුනාට...පප්පගේ ලමයි තුන්දෙනාම ගොන් හරක් තුන්දෙනෙක්...

  • 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • සමාදිට කවදා හරි තේජා ලග දනින් වැටෙන්න වෙන්න වැඩ සිද්දවෙන්න ඔනෙ. දුවෙ දුවෙ කියල දේපළ තියෙද්දී පිලිගත්තා දැන් යක්ෂනියක් වගෙ පෙනුණට

  • Madawa apu eka , hodai කතාව තවත් ලස්සනයි

  • අදනන් කතාව ෂෝක්.ජානකයි,එයාගෙ පුතයි එකතු වෙනවනමි හොදයි .සමාධිටනන් වෙච්ච දේටනන් මම සතුටුයි.❤❤❤❤❤❤❤❤❤

  • Ada lassanai kathawa

  • මේ සමාදී ලා ඉන්න ගෙදර අර කුරුලු ඉන්න ගෙදර නේද

    • ඔව් ඒ ගෙදර තමයි

  • මතීෂගෙ තාත්තයි සුදේවයි දෙන්න කොම්‍පැනියෙ ලොරිවලින් හොර අරක්කු අැදලනේ.ඉන්නෙනම්‍ මහලොකු වැදගත් මිනිස්සු වගේ.අර දුප්පත් තේජට අපහාස කරන්නෙ මෙයාල වැරදි වැඩ කරගෙන ඉන්නගමන්

  • ලස්සනයි අදත්

  • Gurukam passe yana ayata hoda padamak ..samadi kiyala dunne..