Thoodu | Episode 176 - (2019-10-21) | ITN

Pubblicato il 21 ott 2019
Thoodu | Episode 176
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Thoodu #Episode176
ITN ON SOCIAL
Follow on Facebook : facebook.com/ITNSriLanka
Follow on Twitter : twitter.com/ITNSriLanka
Subscribe on IT-tvs: bit.ly/SubscribeITNSriLanka
© 2019 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Commenti

  • ජෙහාන්ගෙ ජීවිතෙත් කන්න යන්නෙ ලොක්කා...

  • මෙි කුරුමානම් අල්ලන්නේ කාටද ජානකගේ පුතේක්ද..?????

  • Den thodu wedak ne kisi gathiyak ne

  • ආච්චි අම්මා නම් හරිම සිරියාවයි , කතාව බලන්නේ ආච්චි අම්මා නිසා තමයි .

  • මොනවා උනත් ජනක කිව්ව කතාව ඇත්ත

  • මේ ආච්චිට ආදරේ කරන අය මේ පැත්තට ඇවිත් යන්න

  • Akanam sahatika aththa aththti ammaga katata masuran danna oni

  • 😄😄😄

  • ෆේස්බුක් එකට ආච්චි අම්මගෙන් සුපිරි කනේ පහරක්....😆😆😆😆😆

  • එන්ජල් කරැනාවති කියල සච් කරන්නලා.fb, එකක් මටත් තියෙනෝ,😀😀😀😀😀

  • Dannma thaja sathutina inna

  • ආච්චි අම්මා ගේ රංගනය රං මසුරං වගේ????

  • අජියා ලස්සන වෙලා.

  • ආචිචි අමිමනමි නියමයි අප්පා.මෙ ආචිචි අමිමෙ එන්න බැරිද අපේ ගෙදර.😁😁😁😁😁

  • Acchi amma maru

  • ආච්චි අම්මා මැරු කතා කියන්නේ 😄😄😄

  • අලුතෙන් ආපු කෙනා ජානකට කුරුමානම් අල්ලනවා තේජා ලස්සනට හිනාවෙලා ඉන්නවා

  • ඔබ මොකාට ද එන්නේ අජිත්

  • අනේ කරුන අම්මෙ ඔයාට.ඕන්nat දෙයක් නෑනෙ ද

  • අච්ච් නියමයි

  • කරුනා අම්මා පව් අප්පා

  • Hoda wade mahesh uda gihin bima wateyi ayyooo...mekath gamini mahattaya gatta kiwuwa hama

  • Sudeewa mahaththaya nam harima ඉවසීමෙන් weda karanawa.paw.godaariyak ewasanawa.harima asai mama a charitheta.

  • Angel karunawathi😂

  • Me අත්තම්මා mage aththamma ma thamai appa.deergausha labewa.theruwan saranai.lassanai godak kathawa.thank ,s, I.T.N.

  • හම්මෝ කටර් අජියා ඇවිත්... ගේමකටද ⁣වගෙ

  • Hi Good am. Too itn

  • Achi. Niyamai

  • maru karuna amma sanukat nane

  • Achchiamma nisa kathawa balanawa

  • මේ කතාවත් එපා කරවනව.මේ දේශපාලනයක් ගාවගෙන..

  • මාත් search කරන්න ඕන බලන්න ඒන්ජල් කරුණාවතී ගෙ profile එක.😄😄😄😄😄

  • ආචිචි අමිමගේ fb එක ag කරැනාවති ඇඩිකරගන්න

  • Achchi ammage kathath maru neda😍 Eya katawath duken inna denne neha hemoma hinaswanawa😘

  • Acci අම්මේ සකල bucan කොට කලිසම් kiwanm හොඳයි නේද

  • Adat lassanai

  • කොහොමද ඒක ..මාකස් සකලබුජන්..ආච්චි අම්මා මරු අනේ .

  • දැන් කතාව ලස්සන නැ ආච්චි අම්මා හොදටම ෆ්ස්බුක් ගියෙ විදිහට කතාව නියමයි ආච්චි

  • මාකස් සකලබුජන් 😂😂 කරුනම්මා ෆේස්බුක් ඉන්නවලු.. හබයි සහතික ඇත්ත ආච්චිඅම්ම කියපු කතාව..

  • Angle karunawati mark sakalabujan

  • ආච්චි අම්මාත් දන්න ජාති යකෝ කියන්න තියෙන දෙය කියලයි පස්ස බලන්නේ

  • Sanukaya giya විදිය poddk aul

  • apoo acc mmmnm mruna

  • ලස්සනයි අදත් තෝඩු ❤️ ❤️

  • ලස්සනයි අදත්

  • මෙ ගැරැජ් පිස්සො අයින් කරන්න ලස්සන කතාව එපා කරවනවා මල මගුලක් මෙික කතාවෙ මුලින් හිටිය අය අයින් වෙලා යකො රගපාන අයටත් එපාවෙලා වගෙ

  • Siridaevi achhi amma hinda katahwa balanawa nattan itin kammaliyae baha achhiammata budusaranai💐💗🙏🏼

  • Achchi amma nam harima shoiiii

  • ඒන්ජල් කරැනාවතී....❤❤❤❤❤

  • හොද වැඩක් වෙන්න යන්නෙ මහේෂ්ට

  • Lamkaawa.aka.tali.nsttiyak..wat.lassanana.na

  • Ambooo menna katar ajith

  • සුදේව හරිම හොද කෙනෙක්.... ❤️❤️❤️...

  • මාකස් සකලබුජන් හි හි කොහොමද ඒක

  • Jehan lassanai adare hithenawa aneee.

  • මහේෂ් පව් 😆😆😆😆😆😆😆😆😆....

  • අනේ මන්ද මේ කතා හොදින් ඉවර වෙන්න තියගෙන එක එක අය දාල විකාරයක් කරනව ජීවිතේ ඇති තුරා වගෙ ලස්සනට ඉවර කරන්නකො

    • Eka nee kochara lassanaiii da ne jivithae athithura

  • Jehan Janakage putha,pappa gaanata genath factory ekai parasthaawai set karanawa.Dinithi ta ohoma yaddi Matheeshawa set karai.mokada Jehanta baa Dinithiwa badinna le naakama nisa.

  • samadi nanda inne clike katawe salanige gedarane

  • කටර් අජියත් ඇවිත් කතාවට..එයාට කැමති වුනාට මේ කතාව අනවශ්‍ය විදිහට දික් ගස්සනවා