Neela Pabalu | Episode 394 | 14th November 2019 | Sirasa TV

Pubblicato il 14 nov 2019
ප්‍රවීනයන් රැසක් එකට. විශිෂ්ඨ රංගනයක යෙදෙන නවතම ටෙලි නාට්‍ය
"අඩෝ " මෙතනින්න රබන්න - Ado bit.ly/2ktJyfU
තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
Click below to subscribe to more entertaining content
bit.ly/2lvO7qc
KIKI
අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.
PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S

Watch more episodes
Ado - bit.ly/2ktJyfU
Neela Pabalu - bit.ly/2jWert2
Oba Nisa - bit.ly/2lTazcV
Sakkaran - bit.ly/2kbXfju
Minigandela - bit.ly/2jVWaMv
Thaththa - bit.ly/2kmqjES
Dankuda Banda - bit.ly/2lo0XGD

LIKE US
අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Twitter, Instagram හරහා එක්වන්න​.
Facebook: facebook.com/Sirasatvlk
Twitter: twitter.com/sirasatvlk
Instagram: instagram.com/Sirasatv.lk

OUR CHANNELS
TV1 - bit.ly/2kmx6ym
YFM - bit.ly/2kmN4Zb
Shakthi TV - bit.ly/2lGuZFM
Yes Fm - bit.ly/2kn70uX
LegendsFM - bit.ly/2lmv8y6
SirasaFM - bit.ly/2jXF4xM
News1st - bit.ly/2lmbmTc
MEntertainments - bit.ly/2kmOS4p
(C) 2019 MTV Channel (Pvt) Ltd.
www.capitalmaharaja.com/
_
#SirasaTV #Neelapabalu #obanisa #Sinhaladrama #Satana #Ado

Commenti

  • ඔබ නිසා මෙතෙක් කතාව​... it-tvs.com/tv/video-CCPb2AsFRuU.html

  • Me kathawa sathiyata eka parak balapuwama hodatama athi

  • අනේ මේකිගේ කිඹුල් කදුළු.

  • Ai ban munta bari me gong gani kiyana dewal phone aken patigath kara ganne naththe. Mun gong athal denawa. Apita pissu hadenawa mewa balala.

  • Mata hithanne me abiyage taththa namei. Muwa hada ganna gaththa akekda koheda. Ekai taththa Gana dukak naththe ponnayata.

  • Me katawe abhe kiyanne ponna charithayak.

  • නාකී ලොයීඩ් කාරයෝ බැහැපන් දැන් ඇදෙන් බිමට. නැත්නම් තොට වෙන්නේ මැරෙන්න

  • Ma gon abimanta mola padanna kawadda? Pawu ara loid ankal. Ara ahinsaka kurulu hamogama prassana wesadanawa. Rashikatanam hodak wanna apa balu gani

  • මෙි අබි ගොං බදින කනුවක්

  • අයියෝ මේ ලොයිඩ් නම් මෝඩයෙක් තාත්තයි පුතයි දෙන්නම ගොන් බදින හරක්.🔪 විසි නොකර අතේ තියාගෙන නටනව.මේ ගෑනිට මොනව කරන්නද මේ කපටි කමට මම ලග හිටියකම් චීන පටස් එකක් කටේ ඔබනව.මේ අබිමන් ගොනාට අන්දලා ඉන්නෙ.ලගදිම අං තට්ටුවකුත් ලගදිම වැටෙයි

  • පොඩි උන්ගෙන් චොර වෙන ගරු මන්ත්‍රීලා. ජනතාව පහළ මට්ටමේ දුක් විඳිද්දී ඔයාලට මෙහෙම නිකන් සැප විඳින්න හිරිකිතයක් නැද්ද අහපු ප්‍රශ්නෙට දුන්න කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තරේ. it-tvs.com/tv/video-3FbK1LSZtBQ.html

  • AIYO AI MEY ABHIMAN RAWATENNE

  • හෙට දවසක් ගැන අගේ කර කර පෙන්නද්දින් මේක බලන අයට එපා වෙනවා එයලගේ හෙට එද්දින් 🤪🤪

  • අනේ කවද්ද මේ හෙට එන්නේ අප්පා දැන් සති දෙකක් ගියා තවම හෙට ආවේ නෑනේ,මේ අද දවස පුදුම දිගක්නේ 😡😡😡😡😡😡

  • මෙ හෙට හෙට එන දවසක් නෙවෙයිද අනෙ බාල ගිරි දොසෙද මන්ද 😲😃😃

  • මේකෙ අභිමන්ගෙ චරිතෙට මොලේ කදුලක් නෑනෙ. ඊට වඩා හොදයි රාජ්ගෙ චරිතෙ.

  • katiyama dan mka unlike karmu .wadak na mey kathawath dan kanawa mun

  • Yaksa reshila....mala perethek wage muna

  • mona pissu kathawakda dan meka .nomaley baluwoth 2 weeksa ewara abimange oder eka bara denna...kathawe hatiyata baluwoth dawa 5k ewarai..kathawe hatiyata ra una eli una dawas 5k vithara...a unata kiwwe dawas dekai kiyala...mehema boruwata giyoth next aword eka nam ganna ba...mey kathawath deweni inima wage epa karawanna yanne...

  • තවත් පුන්නක්කු ගෝනියක් අබිමන්ට කැව්ව . නියමයි . ෆෝනෙකත් එක්ක පොලොවෙ ගහන්න හිතෙනව මේ ගොං කතාව බලනකොට.

  • maeka nam niyama digassellak needa anna koheda indala den loyd ge ex wife enawa scene ekata eyath mae brothel madama wageda danne nehe anne mae ka evera karanne kawadada-loyd ta pethi brothel madam ta thanhawa-pujata compnay eka - heluweli andum ara katu belli pooja ge yaluwa tiaka hithala balanna company ekak ohama run karanna puluwanda etta situation ekath pennanada onee nedda kurulu den company eke nila nolath director anne api mona lokedainne

  • Nedakin nedakin me reshila kiyana geni dakiddith harima appiriyai.

  • රාජ් සහ කුරුලු අබිමන්ට අමරුවෙ වැටෙන්න දෙන්නෙ නැ

  • Anithimata wenne okkoma propertys kuruluta liyana eka...

  • Raj maru ne kathawa dig gassanna nam epa balana aka apa karawanna epa Plas

  • ලොයිඩ් අංකල් දෙවනි කසාදේ කෙනාට බනින්න එපා කතාව යන විදිහට අවෂිය නිලිය තමයී ඒ හැපින්නී!!!!!!!

  • me pukawal balana apita gahanna onaa

  • මේ කතාව නොබලා ඉන්න ලමායී..පුජාගේ තාත්තාරට ගියේ සතී 2කට..🤣තවම් පූජා එහෙ...දැන් සතී 2ක් විතර ජයවීරගේ ඕර්ඩර් එක අදිනවා..දවස් 3 තවම ඇවිත් නෑ..අර පිබ පිබ කතා කරන ජරා ගෑනි කරන ඒවා තවම එලී වුනේ නෑ..ෂික් අප්පිරියාවක් මේක..ඇත්තටම දෙරණ teledrama ගොඩක් හොදයී මේ කතාවත් එක්ක බලද්දී..

  • සිරස යන පාරවගේමයී මේ කතාව සල්ලි වලට කෑදර කමට මිනීමරාගන්නවා අනුන්ගේ සල්ලී මොකට මැරෙන බව නොදනී

  • Kuruta raga panna tharanne na

  • Aiyooo ethatama den edenawa wedei me kathawa.adama nathara karanna one meka balana eka..

  • neela pabalu dannam epa wela

  • මේ ගෑනිට පෝලිමක් දාන්න හිතෙන්නේ මට විතරද

  • Hapoi deviane me wage Tele drama pennana idà denne ai kochchara naraka adarshada thiyenne kisima hoda deyak ne naraka dewal thamai thiyenne

  • මේ රෙෂිල නිසා කතාව ඵපා වෙලා අායෙ බලන්නෙත් නැ අැගේ ලේ පිච්චෙනවාඅප්පිරියයි

  • අම්මපා ගොන් හැත්ත

  • Man awurudu 63 achchi kenek sirasa patan gattu da indala balanawa 👍👌⚘

  • yako kalakanni directarayo tho eda vela hambakaraganne me vage kunu vikunalada?

  • Mhe kathawa hedu kauda okkotama pissu

  • Meki adanawa eka kadulu bidak enne no