Lansupathiniyo | Episode 11 - (2019-12-09) | ITN

Pubblicato il 9 dic 2019
Lansupathiniyo | Episode 11
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Lansupathiniyo #Episode11
ITN ON SOCIAL
Follow on Facebook : facebook.com/ITNSriLanka
Follow on Twitter : twitter.com/ITNSriLanka
Subscribe on IT-tvs: bit.ly/SubscribeITNSriLanka
© 2019 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Commenti

  • මේව බලද්දි අපිටත් තේරුම් යන්නෙ අපි එහා මෙහා ශෙයාර් කරල තලු මර මර රසවිදින්නෙ අහිංසක ජීවිත කියලා....ඔතන තියෙන්නෙ කෝල් කතා කරපු හේතුව ..ඒත් මීඩියා වල දාන්නෙ වෙන අදහසුත් කලවමේ..අනේ මන්ද...මේ කතාව බලන ඕනෙම කෙනෙකු ගෙ ඇත්ත ජිවිතය මේ කතාව ඇතුලෙ තියෙනවා..මේ විදිහට කොමෙන්ට් කරනමගෙ උනත්...

  • Yako kello rawatana sine walata susanthaya lassanata inana epai ai kalu karala

  • Good police

  • Hoda police නිලධාරියෙක්

  • Ai Asange kata karanne naththe.

  • ලංකාවේ අවජාතක මාධ්‍ය කලාව හොදට පෙන්වනව

  • අපෝ මේ.කොල්ලා.සීරි.යකා.වගේ බයේ බෑ.මූගේ.මූන

  • අසංගිගේ අමිමා පවි

  • Mata me dinakshiwa dakiddith naatti epa wenawa

  • පොලිසියේ මේ වගෙ හොඳ නිලධාරීන් ඉන්නවද

  • හොද තාත්තා කෙනෙක් හොද පොලිස් නිලධාරීයෙක්❤❤❤❤❤❤❤❤❤

  • මෙය වගෙ පොලිස් නිලධාරීන් අපෙ ලංකාවෙ ඉන්නවා නම් මෙලටත් ලංකාව හැදිලා

  • ඔන්න ලංකාවේ මීඩියා කාරයොන්ගේ හැටි උන්ට මාර අමාරුවක්නේ තියෙන්නේ අනුන්ගේ ඕපාදූප හොයන්න...ඕකුන් තමා නැති ප්‍රශ්න මවන්නෙත්...ඕන එකයි එපා එකයි හැම එකටම හොම්බ දානවා..

  • Polis niladariya koi tharan uthumda saththakinma maka kathawak ath na vdihata puluwan thendi sanwadi unoth apa lankawa koi tharan lassana waeada budu saranai

  • Genu ayata hoda padamak hora minissu passa gihin prasana daganna apa mawa dekalawath hediyalla rosanla waga aya ethama alpayai ara kathawa menika menik galan dekka na asama chirithayak anika ma polis niladariya koi tharan uthumda budu saranai

  • සුසන්ත ගේ මේකප් එක අජූතයි කලිව ටිකක් අඩු කලානම්

  • සාරංග මූණ කලු වෙලා තොල් රෝස ගැලපෙනවද . කලු කරානම් නේද හරි

  • Roshan paww

  • Lassanai kathawa

  • Mekage mona dakala me kella yaalu wunada kalu kumaraya wage kaluwata kaluwe dath willissagana ...me kellantath pissu ne

  • රෝෂන් ගොඩක් හොද සැමියෙක් මේ වගේ චරිතයක් වුණත් ගොඩාක් වටිනවා සැබෑ ජීවිත වලත් ඉන්නවනම් කොච්චර ලස්සන ද

  • මේ වගේ පොලිස් නිලධාරීන් ඉන්නවා නම් ශ්‍රී ලංකාව කොච්චර ලස්සනද මේ වගේ හොඳ නිලධාරීන් බිහි වේවා කියා ප්‍රාර්ථනා කරනවා ....👍🤝🙏

  • මෙිවගේ.ගුන.යහපත්.පොලිස්.නිලධාරියෙක්...කොපමන.අගනේද

  • Police

  • it-tvs.com/tv/video-Tano4zEETg0.html

  • Susanthawa kalu karala tyenne Ai? danna kattiya kiyamu balanna

  • සුසන්තගේ මේකප් එකේ කලුපාට ඕනවට වඩා වැඩියි..ඒක අසාමාන්‍ය කලු පාටක්...

    • මම දැකල තියෙනව එහෙම දරුවෙක්ව...ඒ දරුව තාර වගේ කළුයි ..නමුත් හරිම සිරියාවයි.....මේ කළුවට තොල් පාට කරල නිසා තමයි මේ වෙනස.

    • Ekane kalu kumara wage...kalu kolloth innawa ohoma dali gaagaththu unwa naattyawalin witharai dakinne. Thaathwika nam na

  • රොශන් නියම සැමියෙක්..ආදර්ශමත් පියෙක්..

    • Hoda biridakata e wage samiyek hamben na...ehema unath kala thurakin thamai

  • ලස්සනයි

  • අප්පාට හැමිනේන මද්‍යය වේදියො වේසිගේ පුතාලා ...

  • Awanka police niladariyek...

  • 🤣🤣🤣 මම දන්න පටලයක් නෑ...🤣🤣🤣

  • සාරංගයා රූකඩය වෙලා මටනම් පේන්න බෑ මේ සාරංගයාට 😉😉😉😉😉😉

  • මෙහෙම police නිලධාරීන් දකින්න ලැබීම sathutak teledrama ඒකක hari

  • Ada mama 40kohomada yaluwane

  • mewage police niladarin wadi wadiyen bihiwewa...

  • ආදශමත් සැමියෙක් මේ රෝෂන් ...👍👍👍👍👍👍👍👌👌👌👌😘

  • ගැනිගේ වැරදිනිසා රෝෂන්ලවගේ පිරිමිඅසරණයි.. ගැනියක්ට පුළුවන් මිනිහෙක් ගොඩගන්න.. මිනිහෙක්ගෙ මලුආත්මේම නැතිකරන්නත්.. ගැණුකියන්නෙ මහපුදුම ජාතියක්🤔.

  • රෝෂන් කියන චරිතෙ හුගාක් ආදර්ශමත්

  • මේ කතාව ගොඩාක් වටිනව අද සමාජෙට.....

  • it-tvs.com/tv/video-Dc_G0tB3FmY.html

  • හොඳ පොලිස් නිලධාරීන් ඉන්න එක ලොකු සතුටක්.ස්තුතියි

  • හොඳ පොලිස් නිල්

  • Asa tisuri atin supiri ❤❤❤❤❤👍👍👍👍👌👍👌👌 ♠♣♠♣♦♠♣nalam

  • යහපත් පොලිස් නිලධාරීන් ඉන්නවා

  • kathawata vetharai ow

  • thankas itn

  • ලස්සනයි ගොඩාක් අදත්

  • MN danna patalayak nehe lamayo😄😄😄❤❤❤

  • 💕💕💕💕

  • රෝසන් වගෙ තාත්තලාට ❤❤❤❤❤❤👍

  • ලස්සනයි අදත්

  • 😎

  • 👌👌👌👌👌👌👌👌

  • හොද රාළහාමි කෙනෙක්

  • පොලිසිය හොදමිනිස්සු ඉන්නවා

    • කතාන්දරවල විතරයි බන් 😂😂

  • කාලකන්නි මාද්යවේදිවො

    • මාධ්‍යවේදීන්ට බැනලා වැඩක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ඔහුන්ට පුර්ණ නිදහස සහ අයිතිය තියෙනවා . රටේ ජනාධිපති උනත් ඔහුන්ට පුළුවන් ඒ දේ ප්‍රකාශ කරන්න .

  • 👍👍

  • අමිෂා පටෙල්.....👍👍👍

  • හචිං හචිං 🤧😁 මරු