Hiru TV Copy Chat | EP 362 | 2019-10-20

Pubblicato il 21 ott 2019
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Subscribe Now :- goo.gl/u2hM32
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- facebook.com/hirutv
Follow US twitter :- twitter.com/TvHiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Commenti

  • raveen ,shashika akka denna eda mee copy chat ekata awe eta kalin nelum pokune ' derana maa nowana mama show' eke edala ....edath harima lassanata sing kala...akkai ,malli ekata sing kalee....harima sathutui....denntama budu saranai

  • 💖💖💖💖💖💖💖💖pradeep 💐💐💐💐🌹🌹🌹🌹🌹💗💗💗💗💗💗amila🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖

  • Raveenge matath unna sinduwata man godak asai.harima lassana padhapeli.thanks

  • Pradeep mallee oyage oya nihathamani kamata man kamathi oyata budu saranai

  • Ada nam supiriyiiiiiii😘

  • 💗💗💗💗💗💗🤙🤙🤙🤙💖💖💖💖💖💖💖💖

  • Man kamathama naluwa amila kamathama gayakaya pradeep malli oyanam super man enne Jordan oyala Denna ennawanam man anewaryen balanawa supar

  • Prdip supiri wois...

  • Prdeep umariya raveen amila shalani nadini okkoma shooi

  • කොච්චර බැලුවත් epa wenne

  • Hamoma lassani bs

  • Budusaranai ravin mallita oyata man godak asai

  • Nice to see shalini after long time....

  • Nadini premadasa....... William shekzpier ge wage konede

  • 1:20:06

  • 1.20.06

  • ගොඩක් ලස්සනයි හැමොටම සුභ අනාගතයක් ......

  • Raween u r the best

  • හිරු ඔබට ස්‍තුතියි! රවීන් වගෙ දක්ශ ගායකයෙක් , නර්තන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක්, නිවේදකයෙක්ට අරාධනා කලාට. ජාතික රූපවාහිනීයෙ සිහිනයකි රෑ වැඩසටහනට අහම්බෙන් දවසක් රවීන්ට අරාධනාවක් ලැබුනා. දැන් ඒ වැඩසටහනට රවීන්ව නැතුවම බෑ. ඒ තරමටම ඒ නිහතමානී කලාකරුවාව ජාතික රූපවාහිනීවය තමන්ගේ කරගත්තා. හිරු අපි ආසයි රවීන්ව ඔයාලගේ පව්ලටත් එකතු කරගන්නවනම්..හරියට ඔයලගේ කෙනෙක් වගේ. දන්නවද ඒ ඇයි කියලා.. මේ වී කරල කොච්චර පීදුනත් බිමටමයි නැමෙන්නෙ. ආදරෙයි රවීන් ❤️

  • ලස්සන යි

  • superb

  • Pradeep is the best

  • මම ගොඩක් සැරයක් බැලුවා umariyagei raveengei sinduwa

  • Super raveen kishkka aiya

  • අඩෝ තිකා බිජ්ජ තියෙය්ද

  • 2019.10.20 thank copy chat wow wow very very much good nice songs people very very happy 🌹🌹🌹🌹🌹😍😍👍

  • Ravin umariya best

  • කෙශාන් වත් ගෙන්නන්නකෝ

  • සිරසෙන් හොයාගත්ත ශලනී,ප්‍රදීප්,නදිනි දෙරණ නාලිකාවෙන් හොයාගත්ත රවීන් කොපි චැට් එකට ගෙන්නුවා හිරු නාලිකාව ඔයාගෙ නිහතමානී නම් ගොඩක් අගයනවා

  • හැමෝටම ගොඩක් ආදරේ කොල්ලෝ තුන් දෙන මරැ

  • පුදිප් සර් ඔයාට මම හරිම අදරේයි 😍😍😍😍

  • Pooja akkiwa gennko laban sathiye.

  • ❤❤❤❤❤❤❤❤❤❤❤

  • Eka nm maruuu raween ayiya lassanayiii copy chat supar

  • Anee. Nadinita mokada vela tiyenne. Godaak lassanata hitiya. Dan attamma kenektat vadiya kata vela.. godaaakma katai.. dirala adila gihilla.. velila karakuttan una karavala kallak vage.. anee me ganu upatin ava lassana nadagan karanna gihilla vayasata vada kello vage venna gihilla vihin jara venava..

  • Raveen.....wooohoooo..... ✌️

  • Raven godak kamati nihatamani keanek

  • ❤️❤️❤️❤️❤️❤️

  • රවින් සහ නායනතාරා ඇත්තටම කාසද බැදලා ද? මට කවූරු හරි reply ඒතාක් ඒවායින්.

  • හිරු ආයතනයට Thank you. රවින් කානිෂ්ක,ප්‍රදිප් රංගන ගෙන්නූවට. කවුද කැමති මෙදෙන්නට👇 like ඒකාක් දන්න.

  • Thanks copy chat, රවීන්ව ගෙන්නුවට. කොච්චර කල් බලන් හිටියද?

  • Wow.... Raween. So nice to see you in copy chat. You are the best 👌

  • රවීන් නව පරපුරේ අති දක්ෂයෙක්. 👌👌👏👏

  • Apo MokadA ma pradeep rangana sindu kiyana Hari issara gay as kayo sindu kiyznWs lassanzi.maya adznaw

  • Man asama sinduwa pem sihine sinduwa ummmaaa aiya oyataaa

  • Top top patha lassanai ammeeeeee

  • ප්‍රදීප් රවීන් ශලනි ❤️

  • Pradeep oya patta 👍

  • 🌹🌹🌹👍👍👍👌👌👌❤️❤️❤️💕🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺👨‍🦰🌺🌺🌺💐💐💐💐😍😍😍👍👍👍👍

  • Wow wow good song very much love ❤️ Love people

  • Very good songs people very very much love you Ravi 💕❤️🌹🌹🌹🌹🌹🌹👍

  • Ravi🌹🌹🌹🌹❤️❤️❤️👍👍👍💐💐💐💐💐

  • Adarei ravin aiya ♥♥♥

  • ප්‍රදීප් රංගන talented boy..... fantastic....

  • Gum gunade sinduwa ahuwa eka nam hadawath chuttakata nihada una marama lassani. Pradeep ayye adarei

  • ප්‍රදීප් සිංග් කරද්දි ඔක්කොම ඒක විදිනවා...මාරම ටැලන්ට් එකක් තියෙන නිහඩ චරිතයක්....

  • Very good very nice very very good songs ravi

  • Ammoo umariya nam maru. 🤣🤣🤣🌷🌷. Siyaluma denata budu saranai .

  • Iye copy chat eka dannako

  • ammo umariya akkage voice ekaa.....man asama singer knk....mara perfect....clear voice ekak...docter pradeep wagema raveen aiya api harima adrei.....lassana voicee