Deweni Inima | Episode 733 28th November 2019

Pubblicato il 28 nov 2019
අවන්ත දෙව්මිට බනින්නේ ඇයි??

Commenti

  • ❤️

  • දැන් එතකොට ඔය පිටිපස්සෙන් පේන අනුහස්ලගේ ගෙදරත් විශ්ව විද්‍යාලයක් කරලද?

  • Dawani enima ad wadi ana

  • Ai danna nha arunige daukage suba ආරංචිය kiuwea nha ne🤔🤔🤔🤔🤔🤔🤔

  • This was the only drama I watched with kinda interest. It was all thanks to Dewmi and Awantha..I loved their love..And don't try to spoil such a good thing. And yeah,maybe I am also gonna give up on watching this😁....Seems boring😂 And why the hell these are megaaaa tele dramas??? Try to make this short and perfect..Need a good ending 😂

  • it-tvs.com/tv/video-Kt2WsDWXlr0.html Dubay layla

  • Me ganita gedara wada karan inna puluwanda. Thamnge lamayath gedara nathuwa.

  • Rane thoth ara 3% miharakekne ithin neh.ehenam rathu balumak pimbapiya😀😀

  • වැඩකටම නැති කතාවක් 🤬🐖🐖🐖💨💨💨💨💨

  • Edirimuni ma avnthata kello apa dewmi inva harida

  • Iya me kathawa

  • දැන් නම් කතාව කිසිම වැඩක් නැහැ අර කැම්පස් එකේ උන් දෙන්නගෙ ඒවමයි පෙන්නන්නෙ

  • 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖

  • Awanta den hodai

  • Ochchara sallikara geda kossenda yako athu ganne?

  • සල්ලි සල්ලි සල්ලි ...නිසා.මිනිස්සු .අපරාදේ නිරයට යනවා. .

  • අපිවත් subscribe karanna ... Maaath oyalawa subscribe karannan

  • මේ ගැනු එකම තැන අතු ගාන්නේ හමදාම..දැන් ගැලවිලා කොස්සට එනවා ටයිල් පොතු ටික 😂😂😂

  • පොත්තෙ පාර උලාගෙන හිටියට කියන එක වෙන විදිහකට ඇහුන අය ලයික් එකක් දාන් යන්න

  • අශාවෙන් බලපු ටෙලිය.දැන් නම් අජූතයි.

  • දෙරණ ටෙලිය විනාඩි කීයද පෙන්නන්නේ හම්බ කරන්නේ රසිකයට ජරාව දීලද

  • Over acting වල ලංකාවේ නිර්මාතෘ හැටියට ජැක්සන් ඇන්තනී මහතාගේ සහෝදරයාව සම්මානයකට පාත්‍ර විය යුතුයි. 🚽🚽🚽🚽🚽🔚

  • Dewmi nkn mohini wage

  • Rane campus kollo denna chubi Mike. Harima bolada charitha. Appiriyai e kotas balannath kata abara abara Katha karanawa ganunta eha..

  • මිලාන් මලින්ත .....සහේලිට මරාගනිවව් පැත්තකට වෙලා.අපිට කබ්බෝ ෆෝම් කරනවා බලන්න ඔනි නෑ..රෙද්ද ...

  • අදනමි අවන්තයි දෙවිමියයි දෙන්නම ඉන්නවා මම කැමතිම චරිත දෙකක්

  • දෙව්මි අනුහස් එක්ක 👉 it-tvs.com/tv/video-uXVAPdTj6SU.html

  • දෙව්මි අල්ලන්න බලන් හිටියට අවන්ත ගන්නේ ලාවට. උදේනි බඩින්ද කොහෙද අයේ?

  • Me magul love. Jusbear.akai gerrgjakai park akai office akai wate vitgarak kerakena aduviyadamakin wedi labayak labana 2fifty kathawak.

  • Muniya Dan balanne ilastic ekak wage adinda Balan inne

  • දෙවේනි ඉනේමේ ගොන් ජෙක් එපා වේලා ඉන්නේ බන්

  • අම්මෝ අර කින්ඩිය.සහේලි සහේලි සහේලි (චන්ද කාලේ ගෙම්බෙක් වෙලා හිටියේ)

  • Ane please අනුහස් ta wath අවන්ත ta wath me aluth කෙල්ලව nam set karanna epooo

  • me dilan kiyana akawa me kathawata akathu karagatta aka kauda muge action artificial...melo rahaka naha aka akawa adagena me kathawa kawa.....

  • 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟සබි ඕනි යාළුවො මාව subscribe කරලා මේකට comment 1ක් දාන්න.🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

    • Shanuk _Creation done❤️

    • it-tvs.com/tv/video-4ye2-nG_0tE.html මන් ඔයාව subscribe කරා ...අපිවත් subscribe karanna friend .....

    • SENAA - සෙනා.. onna sub kala😋

    • Pahan Nethu sub kara matath sub ekak denna

  • අළුත් කෙල්ල මට නරක නැහැ, මොකද ඔය ලොකු line දාන, ලොකු seen දාන කෙල්ලො ඕනි තරම් ඉන්නව, අනික දෙව්මි ඉස්සර අවන්ත එක්ක හැසිරුණු විදියට තමයි දැන් ඔය කෙල්ල ඉන්නේ, අනික අපිට ඕන විදියට හැමදේම වෙන්නේ නෑ. අපි බලාපොරොත්තු වන විදියට අය අපේ ජීවිත වලට එකතු වෙන්නේ නැහැ.... ගැලපෙන හරි කෙනා කියල බැදලා පස්සෙ වැරදි කියල හිතන්න වෙලා තියෙන්නේ, අනික කව්ද හිතුවෙ දෙව්මිට අවන්ත සෙට් වෙයි කියලා.. ඒත් දැන් කොහොමද.... බලන්න බැරි යැයි ඉස්සරහට....

  • Me kathawa iwara wenne kawdda kiynnako thawa dig gassanwa vitharane ane

  • කවුද මේ කුනුහරප වලින් කමෙන්ට්ස් දාන මෝඩයා .

  • dhewmi gewal maaru karata eyage room eka maaru karala na neda????

  • මෙහෙම හිතෙන්නෙ මට විතරද කියලා නම් දන්නෙ නෑ.බැරි වෙලාවත් ශනුද්‍රි සමල්කා විදිහට ආපහු ආවොත් සමල්කාගේ තාත්තා ට අයිති ශෙයාර්ස් දෙකට බෙදෙනවා.ඒ කියන්නේ සමල්කාට 20% ආක්ෂාට 20% සමල්කා කියන්නේ අහිංසක කෙල්ලෙක්.ඒත් දැකපු ගමන් පේනවා ආක්ෂා සමල්කාගේන් සම්පූර්ණ වෙනස් අමීෂා වගේ කෙනෙක් කියලා.සමල්කා ආක්ෂා ෂෙයාර්ස් බෙදෙනවා කියන්නේ අනිවාර්යයෙන් කම්පැනි එකේ චෙයාර්මන් අනුහස්.අනුහස් ට 26% නේ.අනුහස් සමල්කා සෙට් උනොත් එතන 46% වෙනවා.සීයාට අමීෂා ට ඕන විදිහට අවන්ත ආක්ෂා සෙට් කරත් එතන 45% නිසා වැඩි අයිතියක් ලැබෙන්නේ අනුහස් සමල්කා ට.එදිරි ට කතාව තව කාලයක් ඇදන් යන්න හොඳ විදිහක් මේක.😇😂😂 හැබැයි ඉතිං සමල්කා(ශනුද්‍රි) ආපහු එන්න ඕන

  • අලුත් කෙල්ලක් ආවා ආවාමයි. දැක්කෙ නෑ ඊට පස්සෙ. දැන් මේකෙ බිස්නස් එක ගැන අපූරුවට යන්න පුලුවන් පසුබිමක් හැදිලා තියනවා. අනුහස් ට ලස්සන ආදර කතාවක් හදන්න පුලුවන් වටාපිටාව හැදිලා තියනවා. අවන්තව අර කෙල්ලට යාලු කරන්න හදන එක, දෙව්මි අවන්ත ඒකට මූන දෙන විදිය, අනුහස් ආක්ශා අතර ආදරය පටන් ගන්න විදිය, ඒ අතර බිස්නස් එකට ඒක බලපාන විදිය, සමහර විට ඩිලාන්ලා, අමීශලා ආයෙත් අනුහස්ට කරදර කරන්න හදන විදිය මේ වගෙ කොච්චර දෙවල් පෙන්නන්න පුලුවන්ද. ඒත් මොනවද සමන්, සාරංග පෙන්නන්නෙ. මොන්ටිසෝරි ළමයි වගෙ හැසිරෙන කැම්පස් කොල්ලො දෙන්නෙක් සහේලිව බෙදාගන්න සුරංගනා කතා කියනවා, රණේ කරටි කැඩෙන්න ගහලා ගරාජ් එකේ ඉදන් හැමදාම කියවන බයිලා ටික කියවනවා. මයික් චබී සදාකාලිකව පාරෙයි ගෙවල් ගානෙයි කෑමයි සල්ලියි හිඟා කකා රස්තියාදු ගහනවා. අමීශා, ඩිලාන්, සීයා අවන්තව එක්ක එන එක ගැන හැමදාම සාකච්චා කර කර ඉන්නවා

  • Yako awanthata dawal wela deumita re wela man hithanne ratawal dekaka

  • Kisima therumak nathi ,Nirmanayak ,anee yakoo ,Meka liyanaveka mokadda samajayata denna hadana massage eka ,yakoo ,therumak athi deyak karahan ,ratata hondak wena deyak ,nathi name nikan idahan saman ,

  • Main Actress නැතුව මේ කතාව ඉස්සරහට ගෙනියන්න හැදුවට ඒක සාර්ථක වෙන්නෙ නෑ කියලා නම් ඉර හඳ වගේ විශ්වාසයි.ශනුද්‍රි මේ කථාවෙන් අයින් උනේ එයාව main character එකට තෝරගත්තාට සාරංගට සමන්ට තෑන්ක්ස් කරලා.ඒකෙන්ම අපිට පැහැදිලි වෙනවා මේ කතාවේ main character සමල්කා කියලා.කට්ටිය කොහොම උඩ පැන්නත් ඇත්ත ඒක තමයි.දැන් කතාව ඉස්සරහට ගෙනියන්න සමල්කාගේ නංගී ගෙනත්.ඒ කෙල්ලත් පුළුවන් නම් අනුහස් ගේ කරේ එල්ලන්න එදිරි ට්‍රයි කරයි මේකේ සමහරැන්ගේ කමෙන්ට්ස් බලලා.එහෙම කරන්න ගිහින් අපි නරක මිනිස්සු කියලා කියන්න එපා එදිරි.අනුහස් ට වෙන ගෑනු ඕන නෑ.ළිහිණි සහේලි අරගෙනත් ට්‍රයි කරානේ.ඒත් ඔයාලා පේල්.අනුහස් සමල්කා කෙමෙස්ට්රි එක බිඳින්න ඔය මොන අවුරුදු කුමාරි ආවාත් බෑ.සිවගුරැනාදන් වගේ රටේ අංක එකේ ඩිරෙක්ටර් කෙනෙක් ටත් රවීන් ශනුද්‍රි කම්බිනේෂන් එකේ වටිනාකම තේරෙනවා සාරංග ඔයාට තේරැම්ගන්න බැරි උණාට.දැන්වත් ලොකුකම පැත්තකට දාලා ශනුද්‍රි ආපහු මේකට ගන්න

  • දෙව්මිට වඩා අලුත් කෙල්ල අවන්තට ගැලපෙනවා

  • යකෝ මේ තට්ටයට දෙකක් අනින්න එකෙක් නෑනෙ.මට පේන්න බෑ.

  • දෙමවුපියෝ වැඩිහිටියෝ එකතු වෙල ලමයින්ගෙ ජිවිතත් එක්ක සෙල්ලම් කරන හැටි දැක්කහම තම හිතෙන්නෙ......අනේ අම්මපා අපිත් බලාන්නෙ කතා කියලා.......

  • මන් කියන්නෙ මෙච්චරයි.... දෙවුමිගෙයි අවන්තගෙයි love එක කඩන්න එපා එච්චරයි .....

  • මේනක ඔයා කියන්න හැදුව නෙ ගම් වල අය හොරු ගොඩේ එවුන් කියලා...මේනක දන්නෙ නැතුව අති ගමෙ ඉන්න අය තමා ගොඩක්ම මෙව බලන්නෙ කියලා....ගමෙ ඉන්න අය නිස තමා ඔයලා ඉහලට ගියේ......

  • අයියෝ පුදුමාකාර කාලකන්නි කතාවක් ඉන්දියාවේ කතාවක් ලජ්ජයි ලජ්ජයි

  • අහක බලන් යන්නේ නැතුව SUBSCRIBE කරන්න යාලුවනේ ඔක්කොම challenge production Best channel එක subscribe පාරක් දාලා ම යන්න Challenge production Best youtube channel subscribe now friends subscribe , Watching travel videos. coming soon new videos .......

  • නොදකින් මේ මාමලා කැනඩාවේ ඉදන් ඇවිත් කරන ගූ වැඩ ..ම් අවනත නම් අහුවෙයි.. ඔය සුකුරුත්තමට...

  • Apo wadakma naha kathawa

  • Ameisata teyanna ma කලුපාට සාය veitarada

  • Ane ko ara awanthage Dewmige Romans wedding dawasa wala thibuna dan kathawa epa wela awantha wenas wela wage

  • Ane pls adde nam danna epa.mokada deta kapagena kathawa balanne tv eke kathawa balanna bari nisa.

  • Dewmi wage ayata hugak gewanna ona athi. ekai sulu charitha me taram gennanne. Ara gollo aduwen gennanne ekai. Avantha godak gannava athi. Prasiddha nisa.

  • Meta wada ලස්සන katha 3 yanawa.ඇය. සුද්දෙ ලන්සුපතිනියො.අන්න කතා මෙ වගෙ මුලක් අගක් නති බඩගෝස්තර වාදී කතා නෙමෙ

  • එදිරිමාමේ ඔයා එහෙනම් අපි කියනදෙත් පොඩ්ඩක් හරි අහනවා නේ. අනේ plzzzzzදෙවන්තලා නම් වෙන්කරන්න එපා එයලා නැති දෙවනි ඉනිමකින් වැඩක් නැ ඊයෙත් එ දෙන්නා පොඩ්ඩයි පෙන්නුවේ.එ දෙන්නා ඉන්න දවස විතරයි නාට්‍ය ලස්සන.😄

  • Me kathwa digatama adan ynw wge..ethkt e kathawet thiyna asava adu wenva..mr edirimunii..me kathawe gunathmaka bawa wadi krnnaaa..apit ithin jiwitha kaletama meka blnnt be ne😂😂😂😂😂