Deweni Inima | Episode 683 19th September 2019

Pubblicato il 19 set 2019
"අනුහස් අම්මා එක්ක ආවාම අවන්ත මොනවා කියයිද?"

Commenti

  • it-tvs.com/tv/video-UZnv3G3AZK4.html subcribe me

  • Kathawata Ranayage Action hariyanna ne kiyala kiyana aya kooo😓😓😓

  • කැමරාවේ සටහන් වූ ඇදහිය නොහැකි දේවල් it-tvs.com/tv/video-hCXFP0oiRx4.html

  • Chabiya neggoth naginne vahanayaka piti passata. Kauda meka note Kare??????? Ahema neda.

  • 🧐

  • උදේනි හරිම ලස්සනයිනෙ...අර ලිහිනිලටත් වඩා මටනම් ලස්සනයි...අනුහස්ට ඉන්නේ හරි ලස්සන අම්මා කෙනෙක්නේ...😙😍

  • #රනේ ඉන්නවා කියන්නේ කතාවනම් මරු..

  • උදේනිටත් ඕනි නැති ...අට මගලයක් නෑ..

  • ana puu rana oya ai ohma kynna danukta

  • ලස්සනයි ❤️ ❤️

  • Subscribe ona kattiya ape peththata set weyan kollo.aniwa subscribe krla msg ekk dapn.aniwa සලකනවා bro...😘😘

  • අරුණිගෙ කකුල් දෙක පට්ට කැතයි යකෝ ඩෙනිම ගහං එද්දි නෙදකිං

  • Ssai satuti innava balanna et avanthage amma dakkot ursiyave marei

  • it-tvs.com/tv/video-Zrz1b8F5qTo.html

  • Adanam Anuhasge amma godakma sathutu una kiyala hithana aya koi balanna..

  • සමහර විහිලු කාරයොන්ට වඩා මයිකුය් චබී ෂෝයි.කිසිම කුණුහරප කතා නැතුව ලස්සනට මිනිස්සු හිනස්සනවා. .

  • Adawath lihini nathda? Lihini ona kathawata. Nathuwa kathawa epa...

  • අවනතත මෙි තරමි ලස්සනට වෙනස් උනේ දෙවිමි නිසා....අවන්ක ආදරයට කරන්න බැරි දෙයක් නෑ

  • Me charity akakatawath asadaranayak wenna apa kiyala prarthana karanawa

  • යාළුවොටික මෙතුමාටත් සබ් කරන්න it-tvs.com/ch/UCDM-sxklWUe6_6cP-cWvHvA

  • Kiyanna godak da tibunath liyannada lovely mmm hadavatinma wish you

  • ලසිත් මාලිංග එක්දින ක්‍රීඩා පිටියෙන් ඉවත්වී මෝටර් රථ ධාවනයට එක්වේ.it-tvs.com/tv/video-ZbE_wk1poM8.html

  • it-tvs.com/tv/video-aREBTaCQvWU.html

  • මමත් බලනවා ඒත් මයිකයි චබියා ඉන්න කොටස නම් අප්පිරියයි අනේ

  • Super

  • it-tvs.com/ch/UCh-oFGKTmyfJfl8mWDyn2nw මෙකත් බලල පොඩි සප් එකක් දෙන්නකෝ

  • උදේනී අම්මා සතුටින් දිවි ගෙවන මුලදි ගෝඩක් දුක් විදපුනිසා ඒ වාසනාව ඇයට හදවතින්ම ආදරේ කරපු රවී ප්‍රනැඩූට පිංන් සිදුවෙන්න ඕනේ බිරිද වයි පුතාටයි අමතකකලේනෑ

    • බිරිඳ ? Sure 🙄🙄

  • Nice

  • අනුහස් - උදේනි - අරුණි .. අද කතාවෙ හොඳම කොටස 👍. ඊට පස්සෙ අවන්ත - අමීශා කොටස. මයිකයි චබියයි දාලා නිකං වෙලාව කෑවා.

  • Avantha udenilage gedara nawathinnako eka dawasakata hari api asai balanna anuhasge ande nida gannawa udeni bath kawanawa

  • The complexities of Avantha's character is fascinating. He is about to face one of the hardest situations a young son will ever face in life. Ameesha will accuse Avantha of taking Udeni's side over hers if Ameesha stops by the office tomorrow. How will Avantha handle such a situation by himself? Will Seeya be there to intervene on behalf of Avantha? Seeya doesn't know much at this point to take a clear side, and the finances of Anuhas's car is not public knowledge yet. Will Avanatha be able to forgive himself if Ameesha is thoroughly hurt by Avantha's actions. Ravi knowingly got himself into a mess by fathering a child out of wedlock and leaving that child and the woman he loved for greener pastures. Udeni knowingly or unknowingly got her self into this mess, consenting for pre marital connections and outright refusing child support. Ameesha knowingly got involved with Ravi, but Saman never hinted of a marriage by force. Anuhas and Avantha have to make sure they do not follow their Parents footsteps and get into a similar mess. Saman has to address this issue carefully making sure he doesn't give the wrong message. Ravi and Ameesha were legally married. Ravi may have loved Udeni but he made a choice in life to leave her to legally marry Ameesha and at the time of his death Ameesha was his wife. As Anuhas is unmarried Udeni has the right to visit, work, enjoy the spoils of the company but not because it belonged to Ravi. Because it now partly belong to Anuhas. Saman should make that clear. If Anuhas get Samalkas shares giving him over 51% of the shares he will be able to call the shots and give Udeni any post in the Company. But it gives the wrong message to the society.

    • Critical Take අපි කතන්දරය බලන්නෙ බටහිර රටවල්වල ඉදන් වලට වඩා වැදගත් වන්නෙ සමන් ඇමරිකන් කතන්දරයක් හරහා මේක ලියන එක. අමීශා රවි උදෙනි එක්ක යාලු බව දැනගෙනම රවි එක්ක පැටලුනා විය හැකියි. ඒත් රවි අමීශාව කසාද බැන්දෙ සීයාගෙ ආශිර්වාදය එක්ක. ඒ වගේම අමීශා රවීව තර්ජනයකර බැදපු බවක් සමන් කිව්වෙ නැහැ. ඉතින් බැදපු මනුස්සයෙක් විදියට රවි කරපු එකනම් අනුමත කරන්න බැහැ කොහෙත්ම. හැබැයි රවීගෙ චෙතනාව වුනෙ ශෙයාස් පුත්තු දෙන්නට දීල ඒ දෙන්න තුලින් අම්මල බලාගන්න වියහැකියි. අම්මල දෙන්නම රවිට එකවගෙ වැදගත් නිසාත්, අමීශාට අනිත් දෙපල දුන්න නිසාත්.

    • Sri Perera Sri උදේනි නැන්ද කෙනෙක් වුනාම හොදොටම ඇති අවන්තට. අවන්ත අමීශාව කාරනා පහදල දීල හරි මගට ගන්න බලන්න ඕන, තාත්ත උදෙනිට ආදරෙ කලා වගෙම අමීශා ඒ ආදරෙ මැදට පැනපු එක වැරදි බවත්, තාත්ත උදෙනිව අනුහස් එක්ක අතරමන් කරල අම්මව කසාද බැදපු එක වැරදි බවත් පෙන්නල දීල.

    • DCraz Tele Agree with you 100%. Sometimes I really wonder whether Saman is touching a bit of the class difference in SL. In my opinion Udeni's visit to the office should have been about Anuhas not about Ravi. This shares deal has made Ravi into a hero and Ameesha taking all the slack for what Ravi did too.

    • මේක දියුනු කතාවක් නෙවෙයි. මේකෙ ඉන්නේ විසි එක් වෙනි සිය වසේ දියුනු ගෑනු ලමයි නෙවෙයි. උදේනි රවීත් එක්ක ආශ්‍රය කරන කාලේ උදේනි දියුනු මොඩ්න් ගෑනු ලමයෙක් වගේ ෆිසිකල් රිලේශන්ශිප් එකක් පවත්වා ගෙන යන්න තීරනය කරල කොන්ට්‍රසෙප්ශන් පාවිච්චි කරල ලයිෆ් ස්ටයිල් චො‍යිස් එකක් අරගෙන වෙච්ච දෙයක් නෙමෙයි මේක. ගෑනු ලමයෙක්ට වරදින්න එක මොහොතක් ඇති කියල උදේනි එක එපියක කිව්ව. අනිත් එක එම් ප්‍රෙග් ඔයා කියන විදියට රවී උදේනිව අත ඇරල එයා ගේ චොයිස් එක වන ලස්සන වැදගත් ධනවත් අමීශාව බැන්ද කියල හිතුවට ඒක ඔයාගෙ හිතේ තියන කතාව මිසක් සමන් ලියන කතාව නෙවෙයි. සමන් ගේ කතාවට අනුව අමීශායි නිලූයි රවී ගෙන් උදේනිව ගලවගන්න ගේම් ගහනවා. රවී උදේනි වෙන් වෙන්නේ සමන් ලියන කතාවට අනුව නම් රවී ගේ කරියර් එක ඉහලින්ම තියන අවස්තාවක්, මේ අස්සේ අන්ප්ලෑන්ඩ් ප්‍රෙග්නන්සි එකක් ඇවිත් රවී ස්ට්‍රෙස් වෙනව, රවීට හිතෙනව උදේනි එයාගේ සමාජ තත්වෙට මදි කියල ඒ ඔක්කොම අස්සේ අමීශා දැන් වගේම මජර ගෑනියෙක් ඒ කාලෙත් අනුන් ගේ සතුට ඉවසන්න බැරුව නිලූ එක්ක ගේම් ගහල රවීව අල්ල ගන්නව. සංකීර්න මිශ්‍රනයක්. මොන තරම් සංකීර්න වුනත් හරි හමන් මිනිහෙක් නම් උදේනිව බදිනව. හැබැයි රවී හරි හමන් මිනිහෙක් නොවන නිසා, ජර්ක් කෙනෙක් නිසා රවී ඊසි රූට් එක අරං අමීශව බදිනව. ඒ වුනත් ටික දවසකින් එයාට තේරුම් යනව අපරාදෙ කියල. මැරෙන්න කිට්ටු කාලේ එයාට හොදටම තේරෙනව. ඒ නිසා එයා මේ ශෙයාස් දෙනව. දැන් ඒව නිසා උදේනිට යන්තං ටික ටික එයාගේ නැතිවෙච්ච අභිමානය ලැබෙනව. එතකොට ඔය ගොල්ලන්ට හිතෙන්න ඕන කතාවෙ මෝරල් කම්පස් එක අනුව නම් හොද වැඩේ මේ මජර ගෑනි ඒකාලෙ ඉදල අනුන්ට ගිනි ගෙඩි දුන්න බදින්න හිට්පු කුරුලු ජෝඩුවක් ගේම් ගහල වෙන් කලා මේකිට පස්සෙ කාලෙදි බලා ගන්න පුලුවන් වුනා ගේම් ගහල ගත්තු මිනිහා ආයිත් උදේනි ගාවටම යනව, ගේම් ගහල උදේනිගෙන් උදුර ගත්ත සතුට ආයිත් උදේනිටම ලැබෙනව. නරක දෙයක් කලොත් නරක් විපාකයක් ලැබෙනව කියල. ඉතින් ඔය ටික ඔය ගොල්ලන්ට තේරෙන්නෙ නැත්තෙ එක්කො ඔය ගොල්ල බලන්නෙ සමන් ලියන කතාව නෙවෙයි ඕගොල්ලන්ගෙ හිතේ තියන කතාව නැත්නම් මේක ඇදෙන වේග් එච්චර ශාප් විදියට ලිය වෙන කතාවක් නොවන නිසා ඔයගොල්ලන්ට සමන් ලියන කතාව මතක නෑ ඒ නිසා ඔය ගොල්ල හිස්තැන් පුරවගන්නව ඔය ගොල්ලන්ගෙ හිතේ තියන චරිත වලින් කියල. හොදට මතක තියා ගන්න මේකෙ ප්‍රදානම කේදවාචකය තමයි උදේනිට සිදුවෙච්ච අසාදාරනය. උදේනි ගෙ විශ්වාසය රවී විසින් කඩ කිරීම. ඒ නිසා එයාගෙ ජීවිතය විනාශ වීම. අපි දැන් ඉන්න සියවස අනුව අපිට හිතෙන්න පුලුවන් ආ ඒක ලයිෆ්ස්ටයිල් චොයිස් එකක් උදේනිගේ ඒකට උදේනිටත් වගකීමක් තියනව. හැම එන්ගේජ්මන්ට් එකක්ම විවාහයකින් කෙලවර වෙන්නෙ නෑ. සමහර විට මිනිස්සුන්ගෙ චොයිස් වෙනස් වෙනව. එතකොට අපි තරහනොවී මූව් ඔන් වෙන්න ඕන. ඔය වගේ කතා මේ වගේ කතාවකට ගැලපෙන්නෙ නෑ. මෙතන පැහැදිලි අසාදාරනයක් වුනා අහිංසක ගෑනු ලමයෙකුට. එච්චරයි. ඒ අසාදාරනේ වෙන්න අමීශා කියන මජර ගෑනි (පාඩුවේ ඉන්න මිනිස්සුන්ගෙ සතුට විනාශ කරන්න කුමන්ත්‍රන කරන ගෑනු කමටත් නිගා කරන ගෑනියෙක්) ගේ ගේම් හේතු වුනා. දැන් රවී මැරිල එයා පරක්කු වෙලා හරි කරපු දෙයින් ඒ අසාදාරනය ටිකක් හරි හරි ගස්සන්න හේතු වෙනව නම් ඒකට සතුටු වෙන්න තමයි කතාව ලියවෙන්නෙ. ඒ ටික තේරුම් ගන්න බැරි නම් මේ කතාව බලල වැඩක් නෑ. එච්චරයි.

    • ඕගොල්ල හිතන්නෙ එහෙම. ඕගොල්ල දන්නෙ නෑ මෙතන ඔය ගොල්ලයි සමනුයි කල්චරලි (සංස්ක්ෘතික වශයෙන්) බාසා දෙකක් කතා කරනව කියල. සමන්ගේ බාසාව සමන්ගේ කල්චරල් ඩයිමෙන්ශන් එක තේරුම් ගන්නෙ නැතුව මේ නාට්‍යයේ moral centre එක ඕගොල්ලන්ට තේරුම් ගන්න අමාරුයි. ඕගොල්ලො (බටහිර රටවල ජීවත් වෙන අය) සහ ලංකාවේ උගත් ඉහල මධ්‍යම පාන්තික සමාජය විවාහයට පෙර ලිංගික සම්බන්දතා ගැන හිතන විදිහ නෙමෙයි සමන්ගේ ටාගට් ඕඩියන්ස් එකට (පහල මධ්‍යම පාන්තික/ගැමි මූලයක් තියන සිංහල පමනක් කතා කරන සමාජය) මීටර් වෙන moral code එක. ඕගොල්ලන්ට ඒ මෝරල් කෝඩ් එක තේරුම් ගන්න ඕන නම් කරුනා කරල දහ නව වන සියවසේ ලියවුනු ඉංග්‍රීසි නව කතා කියවන්න. හිතන්න ජේන් අයර් සහ රොචෙස්ටර් එන්ගේජ් වෙලා ඉන්න මාසය ඇතුලත (වන් මන්ත් එන්ගේජ්මන්ට් එකක් නෙ තිබුනේ?) ඒ ගොල්ල කොහොමත් එකම ගෙදර නේ හිටියෙ, රොචෙස්ටර් ගෙන් ජේන්ට දරුවෙක් ලැබෙන්න ආව නම්, එතකොට රොචෙස්ටර් කියනව නම් ආ දැන් මගේ චොයිස් එක වෙනස් වුනා දැන් මගේ චොයිස් එක ධනවත්, වංශවත්, ලස්සන මිස් ඉන්ග්‍රැම්. මම ඔයාට නඩත්තු ගෙවන්නම් කියල ඕගොල්ලො කියනවද ඒ කතාවෙ රීඩර්ස්ල විදියට ජේන් පරන ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්, නඩත්තු නොගත්තු එක එයාගේ වැරැද්ද, පස්සෙ හරි රොචෙස්ටර් ඒ වෙච්ච වැරැද්ද හදන්න එයාගේ දේපලෙන් කොටසක් දරුවට ලිව්වනම් ඒක ලීගල් වයිෆ් ටයි දරුවන්ටයි කරන අසාධාරනයක්, ජේන්ට නැතිවුන සමාජ පිලිගැනීම ආයිත් ලැබෙනවනම් රොචෙස්ටර් කරපු දේකින් ඕගොල්ලො කියනවද ඒ විදියට ලීගල් වයිෆ් ට වඩා පරන ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වන ජේන් ප්‍රොමිනන්ට් වෙනවනම් ඒක සමාජෙට වැරදි ආදර්ශයක් කියල. නෑ ඔයගොල්ල කතාවෙ තියන moral compass එකට අනුව හිතනවනම් ඕගොල්ලන්ගෙ හිතට සතුටක් ලැබෙන්න ඕන දැන් වත් ප්‍රමාද වෙලා හරි ජේන්ට සාදාරනයක් වෙනව කියල. ඒ වගේ උදේනිගේ කේස් එක. සහ ඒ වගේ moral compass එකක් අතේ තියාගෙන තමයි සමන් ගේ කතා බලන්න ඕන.

  • Ane yalu wane aluthin you tube chanal ekak haduwa puluwan aya subscribe karagena yanna subscribe karanna oni aya commant ekak dagena yanna bye bs

    • 46 magen yalu mawath sub karanna

  • මේ කොටගල තේ ඇඩ් එක නිසා තව පොඩ්ඩෙන් මගෙ හුස්ම ටික හිරවෙනවා.

  • හාර්ට් ඇටෑක් තියෙන අය මේක බලන්නෙ පරිස්සමෙන් .කොටගල කියලා කියන පාරට මැරිලවත් යයි

  • awanthage amma puduma ganiyek .mewage ammala inna daruwoth jeewitha nasthi kara gannawa .

  • දෙවනි ඉනිමට කැමති අය අපේ චැනක් එක පැත්තෙත් ඇවිත් යන්න

  • Aththatama hoda kathawak jiwithet godk dewal gann thiyenwa e wagem sathutin blann puluwN

  • ☺☺☺☺☺☺

  • මුල patan ganna කොට epa una .aga හොඳින්

  • Chabiya epa wenawa. Wayasa wadien penawa.

  • Mek bln api ali modyo meke kisim thathwik bwk nathi kathwk prk melo ykek ne grjeke unge adum wl piri sidu km,town ekk acting athem ne,dnuky kiyn ek koi welth bth pignk athe e gedr ekm loketion ek.campus ek ekm bnkuw ud,dksh kmk nathi actressl tikk😂😂😂

  • අදත් අන්තිම ටික නියමයි👍👍👍👍👌👌🌹🌹💕💕🇸🇦🇱🇰🇱🇰🇱🇰

  • රනේගෙ කසාදෙ බලන්න කැමති අය කෝ

  • Yaluwanee subscribe parak danna math danawaw

  • යාලුවො හැමෝම apiwath #subscribe කරලා sapot එකක් denna යාළුවා ජය වේවා හැමෝටම aniwa oyalawath subscribe කරනවා

  • appo me maykwa ayn karannako

  • යාලුවනෙ මාවත් SUBSCRIBE කරලා සහයොගයක් දෙන්න හැමදෙනාටම තෙරුවන් සරණයි

    • 217 magen yalu mawath sub karanna

    • Matath subscribe parak danna math danawa anke kiyannaa

  • Avantha will be facing yet another difficult situation at office if Ameesha swings by with Seeya when Udeni is at the office. I hope Saman will not make a huge fall out between a mother and her only child. Ravi already faced enough problems while living but Avantha is paying for most ttalof his parents sins. Hope Saman will be sensitive in these upcoming scenes. Ameesha what ever her faults are just as bad as Ravi was. Hate to see Ravi is spoken of well because he gave 26% while Ameesha is made to look bad. Saman should not show a former girlfriend given more prominence over a legal wife. What kind of a message does this convey? Ameesha is evil, there is no question about that, but Ravi chose Ameesha over Udeni. Really curious to see how Saman pulls this off.

  • අරුනිට දනුක ඇදුම් අරන් දෙන්නැද්ද oi

  • කවුද කැමති උදේනි ඔෆිස් ආවට...අනේ අවන්ත පුතේ ..උඹට තෙරුවන් සරනයි ..සත්‍ය අවබෝධ උනාට ..

  • හොද යාළුවො එන්න0750788651 ඉමො /වට්ස්ඇප්

  • Dan nam kathawa maara lassanai

  • සමන් එදිරිමුනිගේ මේ නවකතාවත් ඉවරයක් නැති අගක් මුලක් තෙරුම් ගන්න බැරි එකක්ද දන්නැ

  • awantha..den godaaak hoda kollek wela

  • Nice

  • අවන්ත තොගේ කටේ පිට්ටුද අම්මාට කියන්න අවන්තගේ කාර් එක කම්පැනියේ සල්ලි වලින් ගල් කරා කියලා. අමිමාවම කාපිය. පොන්නයා!!!

    • මචන්. උබේ කමෙන්ට්ස් කියවනකොට උබ කතාව බලන එකෙක්ද කියල ටිකක් සැකයි. මන් හිතන්නේ උබ කතා කරන්නේ අනුහස්ගේ වාහනේ ගැන. එදා අනුහස්ගෙයි උදේනිගෙයි සංවාදයට අනුව අවන්ත ඕක අරන් තියෙන්නේ රවී කාරය අවන්තට දාල තිබුණ Fixed Deposit එකක සල්ලි වලිනුයි ඉතුරු හරිය කම්පැනි එකෙන් ගෙවාගෙන යන විදියටයි. අමිෂා අහනකොට ඒ ගැන අවන්ත කෙලින්ම අමිෂට කීවානම් තමයි හොද. හැබැයි එහෙම නොකීවේ අමීෂයි අවන්තයි කොටවන්න ඕන නිසා කියල මට හිතෙන්නේ.

  • අදනම්. හරිම. ලස්සනයි💕

  • Awenthage රඟපෑම ගොඩක් ලස්සනයි ,harima tathwikai

  • ශෝක් පාඩම් අලුත් පරපුරට. බදින්න කලින් ලමය් හදාන්න, කසාද ගෑනිව පාච්චල් කරන්න , අමාරුවෙන් හදාගත්තු බිස්නස් එක එකරැය්න් පුතා ලොක්කෙක් වුන ගමන් වහලා දාන්න, තමන්ගේ වාසියට අම්මාගෙන් පුතෙක්ව ඈත් කරන්න , එක පාර බඩු දෙකතුන රන් කරන්න ශෝක් ආදර්ශ .

  • දෙය්‍යනේ අමීශා හරි සීයා හරි ඇවිත් මේ සාස්තර කාරිගේ බෙල්ලෙන්ම අල්ලාගනින්.