Derana Battle Of The Bands | Electronic Beats ( 14 - 09 - 2019 )

Pubblicato il 14 set 2019

Commenti

  • pikncfik

  • Baji❤️❤️❤️❤️❤️❤️❤️

  • Beji niyemai👌👍💖

  • Baji & bk to bk😍😍😍😍😍👌

  • Aduna beji🤣🤣

  • Baji.& back to back d7 finale.....

  • d7 back to back patta

  • Beji....wayamba kollo set...supiri..

  • beji beji

  • D7th......

  • Beji oya komde wawala inna aiyage wois set wenneto

  • Back to back ela Jaya wewaaa

  • Beji 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • Aththatama bajji thamai supiri ta set wenne mata nam. Elatama thiyanawa.... 🎶🎶🎶🎶🎸🎷📯🥁🎺🎹

  • Saduna ela machooo

  • seven 2 seven maxxaaaaa

  • රොෂාන්ට පිච් එකට සින්ග් කරන්න බෑ 🙃

    • Matath oka hithuna.anith unta upades denawa pitching gana

  • හම්මේ ඉතින් බෙජී..❤️😍

  • Baji is best. Good luck baji

  • මුලින්ම දෙරනට හා සියලු දෙනාටම සුබ පතනවා .අද update හා d7 පටන් ගත්ත වෙලා ඉදලා හරිම කමිිමැලි ගතියක් තිබුණේ .open stage වලට කොහොමත් ගැලපෙන්නේ නැහැ .alfa හා baji ටිකක් හොදයි .alfa හොදට play කරා.අද නිකන් 70,80,90 ගනන් වල musical s වගේ.මෙච්චර පහසුකම් තිබිලත් වැඩක් නැහැ.

  • Best of beji.well done so happy and god bless u all.love you guys.. ❤❤❤❤❤❤

  • හිතුවා වගෙම BAJI ගැහුවෙ ෆ්ලෑෂ් බැක් ❤️ සුපිරි ආ ❤️👌👌

  • beji සුපිරි wadak karanawa hamadama... ❤❤

  • Beji❤️❤️

  • Baji backing patta

  • Bejji maru

  • Congratulations baji👏👏👏👏👏👏👏

  • Beji ❤️❤️❤️❤️

  • Beji suppa

  • Baji is best. Good luck baji

  • beji❤️❤️👌👌✌️✌️

  • alfa ok💪💪💪👍👍👍

  • Bajilage bess awlk danune mata vithrada???

    • Shit aththatama ubawa juj bord ekata yawanna thibbanam

  • නියමයිනේ

  • බැජි බැජි බැජී බැජී... අයේ දෙකක් නෑ

  • Beji...😘😘😘😘😘😘😘😘😘😍🤗🤗🤗🤗🤗🤗😍😍😍😍😍😍

  • Beji❤️

  • Back to back & beji💪💪💪

  • Antani surendrata sinhalen kathakaranna barida?

    • All the best back to back.keep it up bro

    • සුරේන්ද්‍ර මහතා ශ්‍රීලාංකික දමිළ. අපේ සමහර කලු සිංහලයන් කතාකරද්දී ඒ මැද්දට කැඩිච්ච ඉංග්‍රීසි දාලා සිංහල බෑ වගේ රගපානවා. එහෙව් එකේ මෙතුමාගේ සිංහල කතාකිරීමේ හැකියාව ඉතාමත් ඉහලයි. ඔහු නියම ස්රිලාංකිකයෙක්. රටේ බාශාවට මුල්තැන දීලා කතාකරනවා.

  • Update ada taragen iwath Unata oyalata. Hoda Anagatayak tiyenawa super 👍👍👍

  • Bejiiii fatta

  • D7 best❤💪, then Beji❤🙂...හරියට බෑන්ඩ් දෙක flash back & සනිධප වගේ.සෙට් එකක් පට්ට ශෝ එකක් දෙනවා.අනික් සෙට් එක සංගීතය පැත්තෙන් සුපිරි දක්ශයෝ.. Back to back සෙට් එක නම් කවදා හරි සනිධප වගේ බැකිං වලින් සුපිරිම බෑන්ඩ් එකක් වෙනවමායි❤

  • BEJi තමා BEST .. Love you බැජී ❤❤❤❤❤🎤🎤🎤🎶🎶🎼🎼🎼

  • Bajiii... ❤️❤️❤️❤️❤️

  • Rasawindinna puluwan bands tikak...jayawewa hamotama honda dewal kranna issrahatath! D7th superb!!!

  • අප්ඩේට්.. අනාගතයක් තියෙන සංගීත කණ්ඩායමක්. Never give up. මේක තරගයක්නෙ. අනිවාර්යයෙන් දිනන්න පරදින්න වෙනවනෙ. ඒත් වේදිකාව ඔබට අයිතියි. දිගු ගමනකට සුබ පැතුම්.

  • Baji🔥🔥🔥

  • marama lassani thilina aiya...

  • Beji😍

  • D7 😍😍😍😍 Acoustic නම් Rootes Dynamics 😍😍😍 All band ගත්තතොත් Rootes 😍😍😍

    • Will see...

    • @Prasanna Ranga black line 😂😂😂😂 Rootes Lagin තියන්නවත් බැ Rootes කියන්නෙ Jazz Blues ගහන එකක් බ්ලැක් ලයින් කරන්නේ ඇරෙජ්මන්ට් වෙනස් කරන එක විතරයි Rootes කරන්නේ ලස්සන ගම්මානේ බැලුව නම් තනිකර බ්ලුස් ගහන්නේ orginl chord chnge කරනවා Knwldge අතින් සුපිරිම බෑන්ඩ් එකක් වගේම vocal Side එකෙනුත් Best pradhee විතරයි 😍😍😍 Pradhee කියන්නේ Line one එකෙත් හිටිය එකෙක් 😍😍😍😍 Best vocal ever 😍

    • no. Backline is the best one

    • Aniwa. roots ♥

  • Beji , Back to Back , Alfa , Patta

  • back 2 back 💜

  • JUDGESEXELENT

  • බැජී තමා මෙතන ගහන බෑන්ඩ් එක

  • Beji ❤️

  • beji 💙

  • Beji nice 😍🤩😘 beji kepunanam man meka balanneth ne...beji kiyanne weda karayoo tikak thamai...eliyata yanna widiyak ne...lassana wedak karanawa hemadama...suba pathanawa hadawathinma...lassanai thanks beji 😍😍😍

  • Alfa 👍

  • Beji tama ithin

  • Beji patai kolani aniwRen jaya ennam one oyala ape hadawath huran aran iwarai .angoda yawannanam epa apiwa 1gannam one hode.hadawathimma බුදු සරණයි .කීබොඩ් වැඩ්ඩා ආදරේයි ,ගයාන් ඇතුළු සැමට ආදරේයි