Champion Stars Unlimited | 15th September 2019

Pubblicato il 15 set 2019

Commenti

  • පේශල අයියෙ ඔයානම් මරු අනේ ..අපේ සචිනි..මාධව ...3 දෙනාම එල...හැමදාම වගේ නියමයි..ඇවිත් හිටපු dance කණ්ඩායම් ඔක්කොටම සුබ පැතුම්..🙏

  • Peshala aiyaa mr been wage appa amoo

  • Ane shashika akkawa gennako eka dawasak plz plz

  • අර අන්තිමට ගිය සින්දු දෙක මොකක්ද

  • ohoma hina gssnna epa ayye...api forces.cmp eken eliyta dai 😝😝😝😝😝

  • beat bullet crew is the best dance group

  • Superb Progrm n well talented Dancers

  • මනෝජ් අයියයි බෑන්ඩ් එකෙ කට්ටියත් ඕන අපිට..😭😭😭😭ආදරෙ ඔක්කොමලට .පේශ්👍👍❤️❤️සචිනි❤️❤️මාදව❤️❤️

  • Love u beat bullet crew😘😍😚😙

  • Pashla chchini madawa kohma ada wedasatana lassanai lassanai godak lassanai pashla ada manoj nethiwa paluina ithin pashla inawa kiyanna inawala badawal iwarai kawuru nethatth obathidana innawa pul pan nada siyaludanatama uthum uthum uthum thruwan saranai digasiri nirwana suwaya jayawawa obalata 👍 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • Eka vinadiyak vath mis karanne nethiwa balanawa pesala nisa ..ammo oya nm 😁😀.peshala

  • Great peshala

  • Peshala aiya oyanam kiyala wadak na.thundenatama godak adarei.❤️❤️ බුදු සරණයි

  • Dancing item hariyata clear naha me stage eke.eka competition thiyena dawasatath e wage.lightning podi awlak thiyenawa

  • Madawa ara kellek atha deegena hitiya paw bn 😅😅😅

  • ftt ane thaniyama hina yanawa maru 😁😁😁😁😁

  • පේෂ්ල නියමයිනේ 😂😂😂😂😂

  • mama asama wada satahana JP

  • පේෂල අයියා කියන්න වචන නෑ...අපි තනියම මේ හිනා වෙනවා...අපිට පිස්සුද කියලා නම් මිනිස්සු...නියමයි සහෝදරයා නියමයි සචිනි මාධව පේෂළ ඔයාලට හදවතින්ම ආදරෙයි නියමටම මේ program එක කරනවා සෙනසුරාදා ඉවරවෙලා ඉරිදා වෙනකම් බලන් ඉන්න මේක අප්ලෝඩ් වෙලා තියනවද කියලා ජය මේවා ඔයාලට තෙරුවන් සරණයි ❤🙏

  • supunge team eke ewun Royal dance copy karala, melo rahak naaa.....

  • පෙෂ්ල අයියේ හැමදාම බඩ පැලෙන්න හිනා වෙනවා ඔයා නිසා

  • Peshala oyanam maru😂😂😂😂

  • Supiri

  • Manoj ayyala nathuwa apset wage danenne mata witharada ban

  • Peasala super

  • Sashini sorry for misspell

  • Sashimi use swoosh instead of shut up. Cheers

  • Mama awasana letter eka liwa.hadissiye hari marunoth peshala nisa kiyala ai yako hinawela palenawa welawaka

  • Sigithi korean awa api phototh gaththa mara hoda kenek godak nihathamani

  • Peshalanam patta ane

  • 👌👌👌👌👍👍👍👍

  • Matinta song 1 danna tibbeee🤣🤣🤣

  • Aiyoooo

  • Ammo peshala

  • Niyamaii .. peshala aiyee api kuwait

  • Peshala aiyee oyanam maruu niyamai asawen balan inne oya Diha budu saranai oyata

  • පේශල අයියේ ඔයා නම් පට්ට අම්මෝ කියන කතා පට්ට ආ

  • 😚😚

  • Hamadamat kynw wge peshala nethnm programme akenuth wedk nee. Ammooo hinaa kala mrenwa peshala. Asma programme aka. Peshala oyta budu saranai adrei gdk.

  • ochhara atal denna epa oi.peshala aiye.

  • Apita pissu kiyala hitenawa ati pon eka diya balan taniyama hina wenakota

  • Ammo pesala oka katak neme katar ekak

  • Pesala sachini madawa maru

  • adath wadesatahana godak hodai hame damath balannawa asawen pesala madawe sachini niyamai thanks derana ❤️❤️❤️❤️💐💐

  • 😍😍😍😍😍😍

  • PMS great job

  • අද එච්චර හොදනෑ.....

  • Iraj ekka karapu eka denne kawadada....

  • මේ වැඩසටහනට කැමති අය මට subscribe 10 ට යන්න සප් එකක් දෙන්නකො

  • Ammoh 😂

  • මනෝජ් අයියා නැතිව පාලුයි අනේ.

  • Pesh... .😉😉😉🏆️

  • Adanam super

  • Gorilla protection patta bn...

  • Download dannako

  • Ane manda oyala 3n dena na nam harima sweet, cute... Puduma Combine ekak thiyenne programme eka digatama one plz puluwannam thawa payak Wath thiyanna☺️☺️☺️👍👍👍🌹🌹🌹

  • පේශල ඔනවට වඩා සචිනිව අල්ලනකොට, මල පනින කට්ටිය like කරන්න.

  • Patangaddi eka kellek atha dik karanawa 5k danna eth madawa danne nathuwa enawa

  • Travel without Wife චමරි අක්කේ අයියා කාරයා ඔයා නැති තැන සෑහෙන ආතල් දෙනවා වගේ

  • *පේශල පිස්සු ද බන් 😂😂😂🔫👌👌👌කසුනි මට බෑ ඒයි 😁😁😁..!*