Battle Of The Bands | 07th September 2019 ( Electronic Beats )

Pubblicato il 7 set 2019

Commenti

  • Beji👍

  • බැජී තමා සුපිරිම.....

  • Back to Back Thama itin

  • Patta signature ela beking jaya

  • signature supiriytama bek kala ainwenna kisima hethuwak ne jaya signature..

  • Signature Super Backing

  • බැජී♥️

  • meyalge hodak ahanna wenne waradak kiyanawamay

  • it-tvs.com/tv/video-eeKstUmZI-M.html මේක තරම් දැනුනේ නෑ එකක් වත්

  • REVERB hodai eth kepuwe ei. anith bend walata echchara weradi kiyala anthimata hoda band kepenawa. asadaranai tv derana.

  • Baking baji patta

  • Beji❤️

  • Bajiii ubalta adrei...ubala thmai mekee wine wennee,,math mawatha kollek bn,,suprii,,older best broo

  • Api namai taragaya vinissaya karanne aka karanne vinssaya mandalaya itine ayalata mukuth nokiya apita dila tiyana vinissayane api thoramu sms akane thoranna ok frends dane name hitannath ba kauru aida kiyala habai බැජි tamai janappriyama sangita kandayama venna vinissaya mandalaya tiranaya aka unoth ela ❤️💕❣️🎈🎊️🎉️🎤🎷🎸🎵🎶🎼🎼🎶🎙️📯🎺🎻🎹🎸🥁 adarai bande okkotama j.p b.s jaya wewa

  • Beji❤❤❤

  • සිග්නේචර් යයි කියලා මට හිතුනා

    • යක්කුනේ බැන්ඩ් එක හොදා එත් මෙතනදි සෙට් වුනේ නෑ කලින් දවස් වල වගේ බැන්ඩ් අයින් කරන නිසා සිග්නේචර් අද අයින් කරයි කියලා මට හිතුනා .. අනික මං ලයිව් ශෝ පිස්සෙක් කවුරුවත් කකුලෙන් ඇද්දේ නෑ.. මට ඇති බැන්ඩ් එකක් නෑ ලංකාවේ ඉද්දි නම් ආසාව තිබුනා .ඒත් මං දැන් ඉන්නෙ රට ..ඔයාල කියන කෙනා නෙවෙයි මං ..හිත් රිදුණා නම් sorry

    • aluthen field ekata awith loku talk denna epa raawan band sanjaya mame.deyak dakinna deyak karala pennanna. ethanai jaya'. adarei signature suba pathanawa oyalata.

    • Sanjaya Kumara සංගීත කණ්ඩායම් ඔක්කොම සුහදව වැඩ කරන්න ඕන කියන එක මගෙ පුද්ගලික හැගීම. කෙනෙක් ඉදිරියට යද්දි අපි කකුලෙන් අදින්න හොද නෑ..මම හිතන්නෙ ඔබ තුමා ජාඇල රාවන් බෑන්ඩ් එකේ කලමණාකාර වරයා. ඔබ තුමා සහ නායක තුමා අද ඔතන ඉන්නෙත් සිග්නේචර් බෑන්ඩ් එකේ කොල්ලො නිසා තමයි නේද මහත්තයො. උන් අහින්සකව ගමනක් යන එක අපිට පේනව. ඔබ තුමා ඇස් ඇරගෙන වහගෙන වගේ ඉන්න එපා..ආතල් දෙන්න එපා මහත්තයො. සියලුම බෑන්ඩ් වලට මම සුභ පතනව..ජය වේවා..

  • Fatta ❤ 🙏

  • Bajii thamai patta nonawa play karath niyama gammak thiyenne...... Ela bro

  • පගාවට, සල්ලිවලට දෙකට නැවෙන පොන්නයෝ ඉන්නකන් කවදාවත් හොද විනිශ්යක් බලාපොරොත්තු වෙන්න බෑ . මෙතනින් එහාට ඇතටම දක්ෂ බෑන්ඩ් එකක් වින් කරයි කියල බලාපොරොත්තු වෙන්න එපා. Dream Star SE1 ට පස්සේ බලපු එක මේක. අපහු බලන්නේ නැ තොපේ එක හුත්තක්වත්. රොෂාන්ට චිත්රාල්ට වඩා හොදට කන් ඇහෙන එවුන් මේක බලනව. මුන් වගේ එවුන් ඉන්න්නකන් ලංකාවට බුදු සරණයි !

  • back to back supiri

  • Baji❤️❤️❤️❤️

  • Signature you are my favourite band of the Derana battle of the. Best of luck guys.

  • baji tama backing hodama...ela asela aiyeee.....❤💪❤💪

  • Reverb inna oni band ekak.patta asadaranai wade.meka me kalin plan karala karapu balu wedak

  • මොන මගුලක්ද. උබල ගිය සතියෙ ඔක්කොම උඩට යවලා අසාධාරණයක් කලේ.. උබල කොහොමද කියන්නෙ අනාගතයෙ කන්ඩායම් කොහොම ඉදිරිපත් කරයි කියල, ගිය සතියෙ තීරණය ගත්තෙ අනාගතය කිය්වලද??. නොදකින් තොපි. මොලයක් නැද්ද බොල.

  • Back to back♥️♥️👌👌

  • Flashback walata wada band 4ma hodai

  • තරගයක් කියන්නේ ජය පැරදුමක් තියෙනවා අනිවාර්යයෙන්ම සතුටින් ජය පරාජය පිලිඅරගෙන ඉදිරියටම යන්න සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • Thanks beji

  • Beji ela👍👍 idiriyatama yan...

  • *Wow😍❤️💯👌 .!*

  • Kurunagala ape Bajii niyami sunflower hada mathak karata 😍😍😍😍😘

  • Back to Back....❤️❤️❤️

  • Beji

  • Bavk to back kiyala thawath band ekak thiyenawa

  • Beji good

  • Beji niyemai

  • Last week bands බලද්දි අද Signature band එකට උනේ ලොකු අසාධාරණයක්. My personal idea, Signature keyboarda මේ battle එකේ ඉන්න most talented player කෙනෙක්. Last week Alfa වගේ band දකිද්දී මෙයාලට උනේ හරිම අසාධාරණයක්. D7 very professional backing. All the best all.

  • Baji.. ❤️❤️❤️❤️

  • පුරුද්දක් වගෙ baji නැත්නම් වැඩක් නැ %%%%%

  • Beji ftt..💖🔥

  • Riverb patta

  • chithral wage booruwek judge board ekata daapu deranata pissu

  • නීල් ,අර්නි වගේ ජජ් බෝඩ් එකට දාන්න ඕන මේ මොක්කුද.

  • Reverb and signature both are genius ...fucking judgement 😡😡😡 roshan tho monada danne

  • මේ සතියේ බැන්ඩ් 4ම paly කරා හොදයි. ගිය සතියෙන් බැන්ඩ් 2ක් යවන්න තිබ්බේ අල්ෆා.අෆ්ඩේට් කපලා...මේ දිපු තිරනේ නම් හරි.නැහැ. ...පිස්සුවක් කෙලියේ ගිය සතියේ .. බැන්ඩ් 8ම එක දවසේ paly කලට සති 2ක් වාගේනේ වැඩ සටහන යන්නේ..එහෙම එකේ එක්කෝ ගිය සතියේ 3ක් යවලා මේ සතියෙන් 3ක් යවන්න තිබ්බේ.....riveb ඉන්න ඔනි බැන්ඩ් එකක්.

    • rosa maravila band walataadinawa. un monawa kiwwath uta hodai

  • ඇතුගල් පුරවරයෙන් බිහිවු සුපිරි බෑන්ඩ් එකක් බෑජී වයඹට ආඩම්බරයි බැජී ⁣ජය නියතයි බැජී

  • බැජී

  • මේ සතියේ තොරපු හැටි ගොඩක් වැරදියි.. ගිය සතියේ ඉදපු ⁣බැන්ඩ් සෙට් එක අඩු පාඩු තිබුනත් ඔක්කොම තේරැවා...... මේ සතියේ කොච්චර හොද උනත් දෙකක් කපන්න ඔනමයි අසාධාරණයි

  • ඔක්කොම බැන්ඩ් වල බැකින් හොදයි... ගිය සතියේ බැන්ඩ් සෙට් එකෙනුයි අඩුකරන්න තිබුනේ තෝරපු හැටි සම්පූර්ණ වැරදි .... අසාධාරණයි.....

    • සංගීතමය ලෝකය update band eka ain krnn thibbe bnq giya sathiye aparade reverb ain kre

  • බැජී ඉදිරියෙන් ඉදිරියටම.... සුබ පැතුම් කුරුණෑගල බැජී

  • Giya sathiye karapu waden me sathiye band walata asadaranayak una kiyala hithenne mata wihara.reverb aparaaade

  • බැක් ටු බැක් නියමයි...අපේ ගමෙන් බිහිවූ සුපිරි බැන්ඩි එකක්.සතුටුයි අයියේ.ඉදිරියටම යන්න සුභ පැතුම්...

  • කුරුණෑගල අභිමානය beji. නමුත් අද බෑන්ඩ් හතරම හොඳට ප්ලේ කරා.අද band වලට වුනේ අසාධාරණයක්. එදා එක බෑන්ඩ් එකක් අයින් කරලා අද එක බෑන්ඩ් එකක් අයින් කරන්නයි තිබුනෙ

  • beji super..

  • බැජී 🤩🤩🤩

  • Electronic Beats Super 8 වටය ගැන සතුටක් නැහැ. ඇත්තටම අද Band 4ම හොඳයි. කලින් දවසෙ පහසුවෙන්ම 1ක් ඉවත්කරන්නට තිබුන.මෙවැනි කාරණාවලින් තරඟයේ ගුණාත්මක බවට දැඩි හානියක් වෙනව. ඒ වගේම නරඹන්නන් ලෙස අපි කලකිරෙනව. දෙරණ මේ පිලිබඳ සිතිය යුතුයි.

    • roshan maravila band walata adinawa.eka thamai attha.

    • @lakshan malimge මට සහෝදරයෝ නැත. පිස්සෝ කොහොමත් නැත.

    • @Buddhi Wijerathne aniwa bro, et mata uba gena Dukai bn, uba inna one otana nemene, aparade otana inne, arun 2ma ain karala ubawa indawannam ilaga para, kohoma hari, maara bright porawal inne me rate, keep it up broo

    • @lakshan malimge පිස්සොත් සින්දු අහන්න ඕනනෙ. ඒකට අපි මොකුත් කියන්නෙ නෑ.ඒක නිසා ඔබගේ comment එක සාදරයෙන් පිලිගන්නව. :P

  • Mulinma Asanka priyamanthage puke hira wela thiyana kos ate ain karapalla kauru hari... Chandana liyanarachchita mig yanayak depalla arunge backing ekata sing karanna

  • බැජී සුපිරිම බැකින්💓

  • Baji😲😳😲🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍