Aeya Episode 59 || ''ඇය '' || 13th January 2020

Pubblicato il 13 gen 2020
#Aeya #Teledrama #Swarnavahini
Subscribe - goo.gl/OGKHjV
Like us on FB@ facebook.com/swarnavahini
Like us on FB@ facebook.com/liveat7.lk/
To Watch Swarnavahini Tele Drama Log on to
it-tvs.com/username-swarnavahinitv
To Watch more visit swarnavahini.lk/

Commenti

  • රිතූ ඉන්න කොට බලන්න අප්පිරියයි

  • Issara kochchara lassanata jewath wela da prarthana.

  • කව්රු හරි කියන්න පුලුවන්ද එයා මරුනේ කොහොමද කියල episode එක මිස් උනා

  • 2:50

  • Parthana pandithai. Asnipa walata baheth karanne nathuwa wikara karanawa. Maha panditha ganiyek. Parthanata monawa unath kamak naha ara ahinshaka daruwo denna paw. A lamai denna asarana wenawa parthanage hithuwakkara kama nisa.

  • අනෙ මෙ රිතු කියන ගොං ගැනිව අයින් කරලා වෙන කෙනෙක් දාන්න එ චරිතෙට.

    • කව්රු ආවත් ඒ චරිතයම තමයි ලැබෙන්නෙ තරහ ගන්නෙ නැතිව කතාව බලන්න විදුෂි හොද acter කෙනෙක්

  • චමිලා පිරිස් වෙිස අම්මෙක්

    • 😂😂තරහ ගන්න එපා ලේ පිච්චිලා යනව

  • Me prarthana hari hithuwakkarai doctor kiyana de ahala beheth kara gaththa nam iwarane

  • ලස්සනයි කතාව අද රිතු නැත නිසා

  • Hamadamath wage adath godak lassanai kathawa dukai gahaniya godak tanwaladi asarana wenawa

  • Me prarthana welawakata ...pandithai ...ඔළුව idimila ...gon..අලියෙක් ...doctor කෙනෙක් kiyana,deth අහන්නෙ ne

  • Monawada anee ara kellage room ekee hatii bali rupaa

  • ලස්සනයි අදත් ❤️❤️❤️

  • Idakin me amma kathawata unath

  • Athithaya ridduwath athithaya wenuwen thamange lamainge jivithe agadhayata ada nodana raththaran amma kenek labanna kathawata unath e daruwo godak wasanawanthai .

  • 👍👍

  • ලස්සනයි කතාව ඒත් අර රිතු දැක්කාම අන්තිම ටික එපා උනා

  • ❤❤❤

  • ARA POTO EKA PITIPASSE LOID UNCAL

  • ලස්සනයි

  • ප්‍රර්ථනා පවු

  • ♥️♥️😥😥

  • ❤️

  • Harima dukai katawa

  • දැන් මෙ කතාව යන්නේ වෙනම විදියට රිතු එක්කො මැරියන් නැත්නම් මොල්කලන්තෙ හොද කරගන්න කසාදයක් බැදගන් ගල්ඉබිබි

  • Prartanage amma musala ganiyek

  • ඕ මරුනේ

    • 💓💓💓💓💓💓💓👍👍👍💅👍

  • Partanata situy ammandiy wenas kam karaddi pita minissu udau karanawa ammay duwY kawada ho duk wenna wenawamaiy

  • ලස්සනයි අදත් හැබැයි මේ මොනිකගෙ කට හොද නැහැ

  • Parthana pau nagita therei

  • Ada loed ankal dairiya hoyanawa

  • 💛💛💛💛💛💛💛💛

  • මල්කි මොනාද දැම්මෙ කියලා පෙන්නුවෙ නෑනෙ...

    • කුඩු පැකට් එකක්

  • Ane ov muthu ath a gena hitha aya aduine

  • අනේ ප්ලීස් දැන් දැන් මේ කතාවත් අනවශ්‍ය විදියට ඇදෙනවා.. කරුණාකරල මේකෙ තාත්වික බව නැති කරන්න එපා ප්‍රාර්ථනාගෙ චරිතේ චාටර් කරලා

    • අදහසට ගරු කරමි.අදාල ස්ථානය පහදන්න.

  • Kathawata thiyena comment walin thernawa minissu kataawata badila inna widiya.hamogema ranganaya විශිෂ්ඨයි

  • 💚💚💚💚💚💚💚💚💚💚

  • Lassanai.❤❤❤

  • it-tvs.com/tv/video-uonw0J9KvI0.html

  • ලොයිඩි.අංකල්වත්.ඉන්න.එක.පුාර්ළුනා ට.ලොකු.දෙයක්

  • Musala belli kese wetat ara musala amma .maha kalakanni genoyek ..daru duka ekita denennewat nedda ...toge badin weduwe rituta kalin neda prartanawa ..et topi wage ammamala samajetat pilikulak

  • 💖💖💖💖

  • 👍👍👍👍👍❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • පවු පාර්තනා ඵ්ත් පණ්ඩිතයි

    • ඔව්....නේද ..welawakata tharaha යනවා prarthana ekka ...

    • Hai 0782955740 imo

  • ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • ප්‍රර්ථනා හරිම පණ්ඩිත

  • ෆැමිලි එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න යනවනම් මෙන්න හොදම තැනක් 👉 it-tvs.com/tv/video-LI6bKzxMN2Y.html

  • ලස්සනයි අදත් කතාව

  • රිතූ අද ප්‍රාර්ථනා ට දුක් දීලා අද සතුටු වෙනවා.දවසක ඒ කට පොලිය එක්කම ලැබෙයි

    • Rithu karana hora weda ikmamanata ahuwenne nane

  • අනිවාර්යයෙන් ඔය මූසල නංගිට පටිසන් දෙයි පර්තනා හරිම පවි

  • මම හිතුවෙ අර මූසලීගෙ ඩයරි එක හම්බ වෙයි කියල ලොයිඩ් අංකල්ට

  • ලස්සනයී අදත් කතාව..

  • ලස්සනයි කතා ව පව් පුරාර්තනා

  • Mona unat seeya hodayi

  • Mn 9

  • Mama asawn balanda katawa

  • අත්හරින පුළුවන් කියලා හිතුවට .. අත්හරින්න බැරි මතක අස්සේ.... සමහර මිනිස්සු මැරි මැරි ජීවත් වෙනවා...❤❤❤

    • බුදුන් වහන්සේ දේශනා කලා අපේ බැඳීම් දුකට හේතුව බව මේවා කියන්න ලේසියි කරන්න අමාරුයි බොහොමයක් බන කියන හාමුදුරුවරු පවා ඇතුලතින් තැවෙනවා පන්සලේ හිරවෙලා ඉන්න එක ගැන දන්නා නිසා කියන්නේ සමාවෙන්න කාටවත් රිදුන නම් ඒ දුකම තමා අපට යථාර්තය පහදලා දෙන්නේ ඒ නිසා දුක් වෙනකොට එතනින් එහාට තම මනස ගෙනියන්න බලන්න හරිම අමාරුයි තමන් කල නොකළ දේවල් ගැන පසු තැවිලි වෙන එක නැති උන කෙනා සමග තව මොහොතක් ඉන්න ඇත්නම් ..නමුත් ඉන්න කොට අපි ඒ ගැන ඒ තරම් අවදානයක් දෙන්නේ නැහැ ඒ නිසා හැම වෙලේම ඇත්ත ඇති සැටියෙන් දකින්න මනස කියන්නේ සිතිවිලි වල ඇලිල දුක් දෙන එකක් බව තේරුම් ගන්න උපන් හැමෝම දුකට පත්වෙනවා නම් ඇයි අපි විතරක් බේරෙන්නේ කවද හරි දුක උරුමයි මනස සහ එහි ඇලෙන ස්වබාවය කියන එක තේරුම් ගත්තම කවදාවත් දුක උරුම නැහැ

    • අපිට තෙර්ම් ගන්න පුලුවන් කලේ ඉදලාම අපේ ජිවිතේ සිදුවන දෙවල් අපිට අමතක කරන්න අමාරුයි

    • ඒක ඇත්ත හිත හදාගන්නවා කියලා හිතුවාට ඒක කරන්න බැ අතිතේ මතක් වෙද්දී 😢😢😢

    • අනිවාර්යයෙන්

  • මම 4 වෙනියා

  • මන් 3න හරිම ලස්සන ආදර්ශමත් කතාවක් මම හරිම ආසයි

    • ඔයාගෙ කොහොමද තුනන් වුනේ පුදුමයි

  • අනුන්ට දෙන ගිනි තමන්ට ඇවිලෙන දාට නිවාගන්න වතුර පොදක්වත් නැතිවෙයි ...😥😥😥