"අද ප්‍රජාතන්ත්‍රවාදය නැත්තේ කොහෙද කියලා මේ රටේ ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා."

Pubblicato il 4 set 2019

Commenti

  • බය නැත්නම් නාගානන්ද කොඩිතුවක්කු මහතාටත් ඔය වැඩසටහන් වලට එන්න දෙන්න.. ඔහුගේ ප්‍රචාරක දැන්වීම් විකාශනය ප්‍රතික්ෂේප කිරීම නවත්වන්න.. ආයතනයේ මතයටම මුල් තැන නොදී අපේක්ෂකයො හැමෝගෙම අදහස් රටට පෙන්වන්න.. සාධාරණ එයයි.. ජනතාව තීරණය ගනීවි..

  • මුන් දෙගොල්ලොම හොරු .. රාජ්පක්ෂලා වික්‍රමසිංහ ල රට විකුණලා කාලා ඉවරයි ඉතිරි ටිකත් කයි කැපුවත් කොල කැපුවත් නිල් මෝඩ ජනතාවක් ඉන්න කන් මේ රට මෙහෙම්ම තමයි

  • Ane pala boru kiyanne nathiwa ubala tama rata kawe