ITN Sri Lanka

ITN Sri Lanka ITN Sri Lanka

  • 6 179
  • 166 168 436
The Independent Television Network (ITN) The Pioneer Television Station in Sri Lanka since 1979. With Thirty One years behind us local programs are given pride of place catering to all strata of society News and Current Affairs, Tele-Dramas, Discussion, Educational, Entertainment, Magazine, Sports are given pride of place. Special emphasis is also given to Children's and Women's and religious programs.
* Our Vision - The most creative media organization in South East Asia.
* Our Mission - Uplifting people's lives with news and programs that inform, inspire, educate and entertain in keeping with Sri Lankan cultural values.
* Our Values -
• We are patriotic and Independent.
• We are honest and trustworthy
• We treat our audiences with due respect
• We respect all human beings
• We respect Professionalism

Video

Commenti

  • Rols kella lassanai

  • Mal paw dukai oya gana eth ishani avita ekathu wenna ida demu.

  • Nice programe

  • තමුන් අසරණ වුණා වෙලාවෙ ,උදවු කරපු මල්ට අසාධාරණයක් කරන එක පවු.

  • Good job narmada akka

  • මිනිස්සුන්ට තේරුම් ගන්න පුලුවන් විදියට ඇත්ත ඇතිසැටියෙන් සැහැල්ලුවෙන් කියන චරිතයක් ....නර්මදා ඔයාට බුදුසරණයි!!!!!ජය වේවා

  • Ammooo madamge kakula

  • Kawru mona keewath avinash hamadama daruwata adare kara

  • Malsha pau.. kochchara genu jeewithe asarana wenwada.. 😢

  • Keri athal oiii..... kurun is back ......ela ela

  • She said wrong olympic Colours . How did they accept it as right.

  • මරැ.නියමයි

  • Comments nethuwata godak aya me program 1ka balanawa.apith aasawen balanawa.lassanai.good luck.

  • *Keri athal oiiiii*

  • ගමු වගේම සුන්දර මිනිසුන් ඉන්න නගරයක් දෙනියාය

  • Pawu....malsha..me අවිනාශ් dana ganna ona malsha ekka mulinma yalu novi inna.....onna oya manussaya ta yanna denna malsha...malsha oyata hoda padam..diwos වෙච්ච minihek badinna giyata

  • අවිනාශ්ට සල්ලි නොතිබුනානම් ඔය විදිහට කවලා, පොවලා, නාවලා හුරතල් කරන්න දරුව ලඟට එන්නවත් දෙයිද?

  • *Keri athal oiiiii*

  • සල්ලි නැති කාලේ එපා උන මිනිහව දැන් ඊශානිටත් ඕනෙ වෙලා අනේ මෙහෙමත් ගෑනු ය් මිනිස්සු ප මේ කොහෙවත් නැති ගෑනියෙක් උගේ පව්වලට කර ගැහුවා ඊශානිත් ලමයා පිට දාලා හොදට මිනිහව අල්ලගන්නවා කපටි ගෑනි

  • What a fuck...ITN

  • 👍👍👍👍👍👍👍👍

  • මැඩම් හොදයි අපේ පැත්තේ කුඹුරේ පඔයාට හිටවන්න...

  • Mahela unba hinga kaapan minissuwan magin bassana eka baluwadak yakoo

  • මේ විනු විකාර ගෑනිගේ හැඩියාව ඉවරයක් නැහැ

  • ලස්සන වැඩසටහනක් .හැබැයි අක්කට පොඩ්ඩක් පැටලුනානෙ .කුසතණ අට මිටක් පූජාකලේ සොත්තිය බමුණා .ඒ සිදුහත් තවුසාණන් බුදුවෙන්ඩ කලින්.එතකොට බුද්ධත්වය ලැබුවට පසුව ලැබුන පළමු දානය විදිහට හත්වෙනි සතියේ විළද මීපිඩු පූජාව කලේ තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්.

    • නෑ තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් කුස තණ පූජා කළා කියලා අපි දැනගන්නේ 08වසරේ දහම් පාසල් පොතෙන්...ඔයා දහම් පාසල් ගියාද?

  • කෑල්ල හින්ද බලන්ඩ ආවෙ😍

  • කුරුන්ගුරුන් මාමාට දීර්ගායුස ලැබේවා !!!!!!!!!!

  • Baila chakrawarthi M.S.Fernando. . Mewani athi dakshain ta upahara dakweema gana boho ma sthuthi. ITN. Idiriye aye mewannek bihi wenne natha.

  • ලස්සනයි

  • Ane tadi putehe ubanm ali putek wage හොඳට aksaid කරන්න

  • පිරිමි ගෑණුන්ව ඕන උනාම ලන් කර ගන්නව ...එපා උනහම මොනවම හරි හේතුවක් හොයාගෙන ඈත් කරනව.....ඕනම බැඳීමකදි එක් පාර්ශවයක් අසරණ වෙනව දුක් විඳිනව..

  • රුකීගේ මෙනු එක මරු 😋

  • තෙරුවන් සරණයි

  • 😭😭

  • Tel to him.....its a not adam,s peak.....its my country ..sri padaya

  • පහුගිය දවස් ටිකෙ මල්ෂාට බැනපු මිනිස්සු දැන් කියනවා මල් පවු කියලා.මෙතනදි හැමෝම හිතන්න ඕන දරුවා ගැන.ලොකු අයගේ ප්‍රශ්න හින්දා දරුවා විදවනවා.

  • Man hithanne malta daruvek lebenna

  • Mal jeewite vidawanawata wada hodai hita hadaganna eka.eth aye kawadawath onawata wada sanweedi wenna epa.onama gaaniyek mulinma taman gana hitanna one.E oyage jeewite.eesha maha lajja neti gaaniyaek

  • අනුගෙ මිනිසු බදින්න එපා කවදහරි පරන කසදෙ ලගට යන්නවා මිනිසු කපටියි

    • කියලා වැඩක් නෑ අප්පා නොදකින් විතරක් ගෑනු නම් හොයා ගන්න පුළුවන් ඒ වගේම අනූන්ගෙ මිනිසුන් අරහන්

    • Ekkane

  • Piyawathi pau..

  • තෙරුවන් සරණයි

  • තෙරුවන් සරණයි කොම්පීටරේ siriwardana

  • ❤❤❤❤❤ lassanai kathawa wali walatai holman walatai bayai habai wali wadiya danna epa.

  • ITN dena hama ekakma bageta melo rahak na .pake chanal

  • අවිනාශ් තීරණයක් ගන්න

  • දුර රටක හිටියත් අපේ රට තරම් සුන්දර රටක් වෙනත් කොහෙන්ද මේ ලෝකෙ කාන්තාරෙක තනිවී ඉන්න විට අපේ රට ගැන හරිම ආඩම්බරෙන් හිතන්න පුළුවන්

  • කෙල්ලේ හරිම ලස්සනයි ඔයා ඔයාගේ වැඩසටහනක් හරිම ආසාවෙන් අපේ ලංකාවේ සුන්දරත්වය ලස්සනට බලාගන්න පුළුවන් ඔයාගෙන් චැනල් එකෙන් වැරදියට හිතන්න එපා කෙල්ලේ කිව්වට travel girl වැඩසටන supiriy

  • Atthatma ethuma e rachanaa kala geetha wla tiyana terum gatha haki sarala ha usas rasaya nisama tamai adath e geetha apita matakaye randila tiyanni.

  • Daruwa pau nisa eka athakin a thirane hari.....eth..malsha pau.....ehemai kiyala daruwek asarana wena eka pau......

  • Iya ma avins mha bllk

  • Ana puu mlsa mmtt oya wga mlsa

  • Aniwa aka atta tnyn jiwtt wna akhodi mnssu ntwa

  • Obala.siyalu.denatama.bs

  • Awi gaththa theerane hari

  • කුරුන් මාමා දැක්කකල්,

  • මල්ෂා.ත්.පවු.එයා.අසරනයි.

  • AMME ATHI YANTHAN AVINASH HITHA HADAGATHTHTA ESHANI KAGATA YANN 👌👌❤️❤️😀😀

  • හොරෙන් යන එකා පලයන්කෝ අනුන්ගේ සිනි කිරන්නේ නැතිව

  • Ma madam oniwata wada wadi..රඟපාන්න aya wadakma na

  • Oya dan sangethe ragapan nadda ane dasu

  • Avieta esha godaka udw kara ammai kawe wade

  • මෙච්චර කල් නැති ආදරයක් දරුවාට...... මල් දාලා ගිය වෙලාවෙ යන්න තිබුනානෙ දරුවා ලගට......

  • මම නම් කියන්නෙ නන්දො මැරිලා නැහැ

  • ලස්සනයි අදත් කතාව

  • ලස්සනයි

  • කෝපි කඩේ කියන්නේ මම පොඩි කාලේ ඉඳන් බලන කතාවක්

  • කුරුං මාම ඇවිල්ල කොච්චර හොඳයිද.

  • දෙන්නාගෙන් 1 tora ගන්න

  • Aththamai underworld ekata kemathima nethi kenek man,eth man mey underworld ekata puduma kemathiy, specially Tiran.

  • අත වැනුවට නොවැටී මං මුලාවේ හිත රැදියං මගේ පුංචි කැදැල්ලේ...... ( ජාසොං).

  • පව් මල්

  • ලස්සනයි

  • Avinashta mula amathakai.. Eda epa kiyapu gani lagata yanna hadanawa. Paw malsha. Jivithe vinasha kara gatta..

  • මේ මැඩම්ට රගපාන්න බැහැ

  • ❤️❤️❤️❤️❤️

  • Malsa paw.eyage waraddak na.😰

  • ගොන් කාතා .. 😂😂😂😂

  • කුරුං කුරුං...තෙරුවන් සරණයි ...🙏

  • මුංගෙ පව්ලෙ විස්තර විතරයි ද දැන් කෝපි කඩේ තියෙන්නේ

  • Pradeep ta one nathi magulak na , illan kanna yanne pare inna minissunwa ussanna gihin

  • කුරුන් මාමාට සනිප වෙලා ඒක හොඳයි බුදුසරණයි

  • කොහොමද අපේ ගම, අපේ ගමටත් එහෙනම් ඔයා ගියා නේද

  • මොඩ කාතාවක්. ...

  • අදත් ලස්සනයි දුකයිතුනා පවු

  • Ane mada monawa kiyannada kiyala

  • අධ්‍යක්ෂ තුමෝ මේක අවසන් කරන්න දන්නෙ නැතිනම් මල්ට දරුවෙක් ලැබෙන්න තියලා මල් දරු ව ලැබෙද්දි මැරිල යන්න දෙන්න.ඒ දරුවයි මල්සයි අර දරුවයි ඉදිරියට ජීවත් වෙයි..

  • දැක්කනේ පොඩි දේටත්. රණ්ඩු කරනවා වරද කාගේද

  • සමහර විට මල්ෂා Pageant වෙන්න ඕනැ .එයා කපටියි,වෙලාවට එලියට දායි 😂😁

    • එයා කපටි අත්ත ජීවිතෙත්..පෙනවනෙ එලි පිට

    • Matath hithenawa yanna deela eliyata daai news eka aye genna ganna balan..oya gaani kapati .

  • ❤️❤️❤️❤️

  • kurum Mama inna Eka Loku wasanawk godak adare kopi kade hemotama

  • මල් මේ වෙලාවේ කරන්න තියෙන්නෙ ඔයාට අවිනාශ්ට යන්න දෙන එක මොකද බෙදාගෙන ජිවතය විදවනවාට වඩා තනියෙන් ඉන්න එක හොදයි මොකද දරුව ගැන හිතලා එක්කෙනකුට දුකක් තමා එත් ඔහොම ජිවත් වෙන්න මොන ගැනිද කැමති නේ 😢😢😢😢😢

    • Maltath daruwek awoth wadey barapathala wei.mewata waga kiyanna one Eeshani saha eyage amma. Salli nothibunanam Avinashwa getawath ganna ekak na oya gaanu dennama.Mal paw mona wunath methanadi.

  • මල්ශගෙ ජීවිතෙ ගොඩක් අයට පාඩමක්...හැබැයි අවී වගෙ පිරිමිත් දැනගන්න ඕනෙ කෙල්ලංගෙ ජීවිත සෙල්ලමකට නොගන්න.මොකෝ මල්ශා කියන්නෙ රොබෝ කෙනෙක් නෙවෙ.අවංක ගෑනියෙක්

    • @Beverly Ravindra සැබෑ ජීවිතෙත් එ වගෙනෙ...ඔය හිතනවා වගෙ උමාලි ගන හිතුවානම් මොකද ....

    • Avinash wage kondak nathi pirimiyek thamange karagaddi deparak hithanna one

  • malsha pau

  • Me ganunte me mona welade? Dan wath hadende baride? Kalakanni daruwo thatha ganewTh hithannaha.

  • Ammo.. !! Ruki he menu ekata kata ta kela apu pita rata Inna Aya kooo

  • Kurunmame sathutui godak theruwansaranai ♥️♥️♥️ kopikade samatama♥️♥️♥️🌷🌷🌷🌷🌷🌷🌷

  • මාර ලස්සනයි අප්පා 🧡💜️💙🧡🌺🌹🧡

  • Mulin okkoma malshata bana bana Avinash ishani langata yanne one kiwwa. Dan malsha paw kiya kiya Avinashtai Ishanitai baninawa

  • කරවල bandakka roky

  • කුරුන් මාමා❤️❤️❤️❤️❤️